Recovery...!!!

daybreaker

Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    මචංලා මගෙ machine එකේ 500GB hard disk 2ක් තිබුනා. මම windows දාන්න ගිහින් මගෙ අතින් 1 ක් format වුනා. ඒකෙ partition 3ක් තිබුනා. මට ඒ 3 ආපහු ගන්න විදිහක් දන්නවනම් කියපල්ලකො PLZ . මගෙ සෑහෙන වැදගත් data වගයක් ඒකෙ තිබුනා.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,231
    4,126
    113
    Recover my files Softwr 1 pawichi karapan wade goada , :) habai waruwakata wada yai :)