මෙහෙ ඉන්නෙ බුද්ධිමත් හරක්නෙ..
යකෝ ඔය වගේ වටින දේක බැකප් තියාගන්න නවසීලන්තෙ හරක් පට්ටි වල ඉන්න වැස්සියොත් දන්නව..
මුන්ට ගූගල් ඩ්‍රයිව් වන් ඩ්‍රයිව් වගේ ඒව ඉස්කෝල වල සිලබස් වලට දම්මල උගන්නන්න වෙයි වගේ.. වැස්සියෝ..
කාඩ් රිකවරි ට්‍රයි කරපං..
ෆෝමැට් කරන්න ඉල්ලද්දි හරියයිද දන්නෑ..
කාඩ් එකේ අවුලක් හින්ද ෆොටෝ ගහපු ගමංම ඩිලීට් වෙන අවුලක් ආව..
ඕකෙන් ගොඩදාගත්ත..
