Recovery

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    යාලුවනේ මගේ ගොන් කමට මම වැඩක් බාරගත්ත..
    මම දාගන්න හදන කෙල්ල මට එයාගේ memory card එක දුන්න එක දුරකතනයට දැම්මම ෆොර්මැට් කරන්න ඉල්ලනවා කියල..එකේ තියෙන්නේ එයාගේ අම්මගේ තාත්තාගේ පින්තුර ලු.. එයාගේ අම්ම තාත්තා ජිවතුන් අතර නෑ ...ඉතින් ඒවා බේරලා දෙන්න කියල..මගේ ගොන් කමට try කරන කෙල්ල නිසා මම බාරගත්ත ලකුණු දාගන්න..ගොඩක්ම ගත්තේ පව් කියල හිතුන නිසා..කගේ හරි අම්ම තාත්ත ගැන තියෙන මතකයක්නේ
    දැන් වැඩේ කියන්නේ මට හොඳ data recovery software එකක් කියන්නකෝ මේකේ තියෙන දේවල් අයේ ගන්න

    ලොකු පිනක් bump එකක් හරි දන්නා
    :oo::oo:
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    recuva
    memory card එක computer එකට connect කරාම මොකද කියන්නේ?
     
    • Like
    Reactions: jusi

    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    Machan Stellar Phoenix Windows Data Recovery Professional 6.0.0.1 Use karapan patta man recover karagaththa godac pictures. Man langa thiyenava sftwre kella crack ekath ekkama, poddak search karapan athi...... :)
     
    • Like
    Reactions: jusi

    jusi

    Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    Machan Stellar Phoenix Windows Data Recovery Professional 6.0.0.1 Use karapan patta man recover karagaththa godac pictures. Man langa thiyenava sftwre kella crack ekath ekkama, poddak search karapan athi...... :)

    thanks machan loku deyak
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    • Like
    Reactions: jusi

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    Recuva-Gets-Support-for-ISO-Images-and-Unmounted-Drives.jpg