මචන්ල මට Samsung phone එකක් තියෙන්නෙ. මගෙ අතින් reset උනා. ඒකෙ වැදගත් video and photos තිබ්බ . මට ආපහු ඒ ටික recovery කරගන්න බැරිද. loku help ekak machanla 
rep++ for even bump

rep++ for even bump

bumpi
puluwan athi. aluth files phone ekata danna epa

BUMP
bump
https://www.easeus.com/data-recovery/mobile-device-recovery/samsung-galaxy-recovery.htm
මේ විදිහට පොඩ්ඩක් කරලා බලන්න ...
use this tool :Wondershare Dr.Fone for Android 5.0.2.10