maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113

    අපි මෙහෙම කරදරයක් නැතුව හිටියට
    මේ මොහොතෙ රෙඩ් රූම්වල කී දෙනෙක් කෘෘර වධ විඳිනව ඇතිද :sorry:

    මොනාද බං රෙඩ් රූම් කියන්නේ ?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,854
    3,874
    113
    USA
    මොනාද බං රෙඩ් රූම් කියන්නේ ?
    රෙඩ් රූම් කියන්නේ බන් අර ඩීප් වෙබ් එකේ එහෙම වද දීල මරන්නේ එතනට
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    රෙඩ් රූම් කියන්නේ බන් අර ඩීප් වෙබ් එකේ එහෙම වද දීල මරන්නේ එතනට

    අප්පා... එහෙමද ?
    Deep web නං රවුං ගහන්න හොඳ තැනක් නෙමේ.