කමර්ශල් බැංකුවෙ තමයි ඩෙබිට් කාඩ් වෙබ් කාඩ් ගන්න ලේසිම
ඒක නිසා ඔය අලි එක්ස්ප්‍රස් එකේ රුපියල් විස්සට බඩු ගෙන්නලා යූටියුබ් දාන සිපයි සේරම ඕකෙ කාඩ් අරගෙන දන්න එකටයි නොදන්න එකටයි සේරම කාඩ් එක දාල ලීක් උනාම බැංකුවට බනිනවා
බලපන් ඔය සල්ලි කැපුනා කියලා දාල තියන එක පෝස්ට් එකකවත් ලොකු ගානක් කැපිලා තියනවද කියලා. සේරගෙම කැපියලා තියෙන්නෙ ඩොලර් 5-6 නැත්තං එයිට වඩා අඩු ගානක්
එහෙම ගේමක් දෙනවා නං ඩොලර් 5-6 එකතු කරාවියැ