olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,266
    24,141
    113
    ඔය සිද්ධිය මොකක්ද බන්?
    ලොකුවට කතා වෙනව දැක්ක.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,796
    113
    මහනුවර
    This happened to me last week. I didn't made this payment. So I had to cancel my old card.

    Screenshot_20231005-170128_Messages.jpg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,444
    19,651
    113
    Colombo
    කමර්ශල් බැංකුවෙ තමයි ඩෙබිට් කාඩ් වෙබ් කාඩ් ගන්න ලේසිම
    ඒක නිසා ඔය අලි එක්ස්ප්‍රස් එකේ රුපියල් විස්සට බඩු ගෙන්නලා යූටියුබ් දාන සිපයි සේරම ඕකෙ කාඩ් අරගෙන දන්න එකටයි නොදන්න එකටයි සේරම කාඩ් එක දාල ලීක් උනාම බැංකුවට බනිනවා
    බලපන් ඔය සල්ලි කැපුනා කියලා දාල තියන එක පෝස්ට් එකකවත් ලොකු ගානක් කැපිලා තියනවද කියලා. සේරගෙම කැපියලා තියෙන්නෙ ඩොලර් 5-6 නැත්තං එයිට වඩා අඩු ගානක්
    එහෙම ගේමක් දෙනවා නං ඩොලර් 5-6 එකතු කරාවියැ