REDHAT certification Help

vjsam

Junior member
  • Mar 1, 2009
    115
    2
    18
    Colombo
    මට කව්රුහරි දන්න අය ඉන්නවා නම් කියන්න රෙඩ් හැට් කරන්න හොද ආයතනය මොකක්ද? කෝස් එකට යන ගාන ගැන.

    මට කට්ටිය කිව්වා පන්නිපිටියේ පේස් ඉන්ස්ටිටුට් (PACE Institute) එකයි බම්බලපිටියෙ ඕපන්ඊඩී (OPENED) එකයි හොදයි කියලා.. මේ දෙකෙන් කරපු කට්ටිය ඉන්නවද? පොඩ්ඩක් දන්න අය විස්තර කියන්න.. ලොකු උදව්වක්..