මචන්, මම Red Hat Certified System Administrator RHCSA exam ලියන්න හිතන් ඉන්නෙ.... මට ලංකාවේ training .... තියෙන තැනක් කියපන් ලා..... මට අද හෙටම ගොඩ දාගන්නත් ඕනේ.... බොහොම පිං....