Redline Technologies

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මේවට තමයි කියන්නේ කුහක කම කියලා. දැන් ස්කර්වියා බෞද්ධයෙක්ද? හරි සිංහලයෙක්ද? ඕකා දවසේම මේකේ සිංහලයන්ටයි, බෞද්ධයොන්ටයි බැන බැන ඉන්නවා, බුද්ධාගම කියලා මෙලෝ දෙයක් අදහන්නෙත් නෑ.නමුත් කට්ටියම ඌගේ කීම අහලා සිංහල බෞද්ධ ලේබල් අලවගෙන අරුන්ගේ පේජ් එක වනසනවා ෆේක් රිවිව් වලින්. අපිට ලැජ්ජයි බන් උබලා කරන මේ වැඩ වලින්. මොනවද මේ කරන දෙකයි පනහේ වැඩ? කොහොමද රටක් හදන්නේ, තොපිලා රටේ මිනිහටම කෙළවන්න හදන කොට. උන් ISIS උන් නම්, ඒවා හරි විදියට හොයලා පොලිසියට කියපන්, නැතුව කිසිම දෙයක් නොදැන උන් මුස්ලිම් උනා කියලා කැරි වැඩ කරන එක සාධාරණ නෑ.

කාටහරි නිකරුනේ කිසිම හේතුවක් නැතුව ද්වේශ සහගත ලෙස චෝදනා කරන එක වැරදි වැඩක්. අනුන්ට බොරු චෝදනා කරලා ඒකෙන් සතුටක් ලබන උන් අභූතග්ගි නිරයේ ඉපදෙනවා කියලයි කියන්නේ. ඉතින් උබලා කරන දේවල් වලට උබලටම ටොෆිය හම්බ වෙයි. මම උන්ගේ පාට්ස් ඕන තරම් අරගෙන තියෙනවා, ලංකාවටම කියලා කොම්පියුටර් කඩ වලින් හොද කඩවල් තියෙන්නේ 4,5 ඒවටත් කෙලවුනාම අපි කොහේන් බඩු ගන්නද? උබලට ඔච්චරටම ජාතිය ගැන කැක්කුමක් තියෙනවා නම් පටන් ගනින් හොද කඩයක් එතකොට අපි එන්නම්, නැතුව කිසිම වැඩක් නොකර , වැඩක් කරන මිනිහට අකුල් හෙලනවා නම් අපි ඒවාට නෑ. ස්කර්වියා වගේ අපතයෙක් පස්සෙ ගිහින් පව් කරගන්නේ නැතුව, වැඩකට ඇති දෙයක් කරපන්. දැන් රෙප් කපපන් මචන්, රෙප් කැපුවා කියලා මගේ නියම සිංහල බෞද්ධ කම නැති වෙන්නේ නෑ.

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,233
    40,918
    113
    GraphicsGods.com
    www.graphicsgods.com

    pala ponnaya yanna. :yes:
     
    • Like
    Reactions: LalaJ

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    පට්ට උත්තො. ඇල්ල්ලැැැැ හුවැක්බර්
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    I also spotted ISIS flag behind the counter.I grabbed it by its overlong nose and rammed my fist into its solar plexus. He went down saying Allahu Akbar
    mj-laughing.gif
     
    Osthar.com

    Member
    Jul 19, 2016
    4
    0
    0
    Matale
    මේවට තමයි කියන්නේ කුහක කම කියලා. දැන් ස්කර්වියා බෞද්ධයෙක්ද? හරි සිංහලයෙක්ද? ඕකා දවසේම මේකේ සිංහලයන්ටයි, බෞද්ධයොන්ටයි බැන බැන ඉන්නවා, බුද්ධාගම කියලා මෙලෝ දෙයක් අදහන්නෙත් නෑ.නමුත් කට්ටියම ඌගේ කීම අහලා සිංහල බෞද්ධ ලේබල් අලවගෙන අරුන්ගේ පේජ් එක වනසනවා ෆේක් රිවිව් වලින්. අපිට ලැජ්ජයි බන් උබලා කරන මේ වැඩ වලින්. මොනවද මේ කරන දෙකයි පනහේ වැඩ? කොහොමද රටක් හදන්නේ, තොපිලා රටේ මිනිහටම කෙළවන්න හදන කොට. උන් ISIS උන් නම්, ඒවා හරි විදියට හොයලා. පොලිසියට කියපන්, නැතුව කිසිම දෙයක් නොදැන උන් මුස්ලිම් උනා කියලා කැරි වැඩ කරන එක සාධාරණ නෑ.

    කාටහරි නිකරුනේ කිසිම හේතුවක් නැතුව ද්වේශ සහගත ලෙස චෝදනා කරන එක වැරදි වැඩක්. අනුන්ට බොරු චෝදනා කරලා ඒකෙන් සතුටක් ලබන උන් අභූතග්ගි නිරයේ ඉපදෙනවා කියලයි කියන්නේ. ඉතින් උබලා කරන දේවල් වලට උබලටම ටොෆිය හම්බ වෙයි. මම උන්ගේ පාට්ස් ඕන තරම් අරගෙන තියෙනවා, ලංකාවටම කියලා කොම්පියුටර් කඩ වලින් හොද කඩවල් තියෙන්නේ 4,5 ඒවටත් කෙලවුනාම අපි කොහේන් බඩු ගන්නද? උබලට ඔච්චරටම ජාතිය ගැන කැක්කුමක් තියෙනවා නම් පටන් ගනින් හොද කඩයක් එතකොට අපි එන්නම්, නැතුව කිසිම වැඩක් නොකර , වැඩක් කරන මිනිහට අකුල් හෙලනවා නම් අපි ඒවාට නෑ. ස්කර්වියා වගේ අපතයෙක් පස්සෙ ගිහින් පව් කරගන්නේ නැතුව, වැඩකට ඇති දෙයක් කරපන්. දැන් රෙප් කපපන් මචන්, රෙප් කැපුවා කියලා මගේ නියම සිංහල බෞද්ධ කම නැති වෙන්නේ නෑ.

    මටත් ඔය ටිකම තමා කියාගන්න ඕනෙ වෙලා තිබ්බෙ.. ගලපගන්න බැරුව හිටියෙ.. Well said!