Redmi සිග්නල් නම් ජරාවක්

Antare 2.0

Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    redmi note 7 පාවිච්චිය.
    බැටරිය ටිකක් හරි සවුත්තු උන ගමන් ෆෝන් ඒක පිස්සු කෙලිනව හිටු කියල. බැටරියක් දැම්ම දැන් වැඩ. වෙන නම් ලොකු ලොකු ප්‍රශ්ණ නෑ.
    Note 7 කියන්නේ මාකර්ට් එකේ රෙඩ්මි හයිප් එකක් හදන්න ඕන නිසා quality යට හදපු එකක්.ඊට පස්සේ ආපුවගේ තමා ඔය සීන් ආවේ.

    Budget scene ekak nemei ban unge mokak hari magulak thiyenawa
    රෙඩ්මි වල විතරක් නෙමේ බන් samsung A series එකෙත් ඕක තිබ්බා.price cut කරන්න ඕනවට මුන් පුලුවන් තරම් අඩුවෙන් හදන්න බලන්නේ.
    ------ Post added on Sep 3, 2022 at 3:55 PM
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    අඩුකුලේ ෆෝන්ස් ගත්තම එහෙම තමයි. ගද්දී පොඩ්ඩක් වාසගම , කුලය බලලා ගත්තනම් ඔය ප්‍රශ්න නෑ...
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,566
    3,145
    113
    මගේ එකේ වයිෆයි අහුවෙන්නෙ හෙන අඩුවෙන්. හොට්ස්පොට් එහෙම අපිට ඕන වෙලාවට කනෙක්ට් වෙන්නෙ නෑ. ෆෝන් එකට ඕන වෙලාවට කනෙක්ට් වෙන්නෙ.
    Hotspot nam note7 Mage eketh ohomai
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    බග් රිපෝට් එකක් යවහං සිග්නල් කේස් එක ගැන් විස්තර කියලා එතකොට මොගාබයිට් දෙක තුනක පොඩි අප්ඩේට් එකක් එවනවා ඒක දාගනින් එතකොට ඕක හරියනවා.
     
    • Like
    Reactions: NRTG

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    puka tama :ROFLMAO:
    උඹෙ අම්මගෙ හුත්ත තරම් සිග්නල් අදින එකක් ලෝකෙවත් නෑ නේද පකෝ? බිත්ති පසාරු කරන් එන්නෙ පයි සිග්නල් 🤣🤣🤣
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,566
    3,145
    113
    redmi note 7 පාවිච්චිය.
    බැටරිය ටිකක් හරි සවුත්තු උන ගමන් ෆෝන් ඒක පිස්සු කෙලිනව හිටු කියල. බැටරියක් දැම්ම දැන් වැඩ. වෙන නම් ලොකු ලොකු ප්‍රශ්ණ නෑ.
    @wpmanoj Machan battery eka kohenda gatte.
    Mageth note 7 battery Dan dawasakwath na.... Daganta Oni..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔය android ගූ හැලි උස්සන් යන හැම එකාටම ඔහොම තමයි වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Redmi note වල සිග්නල් කෙස් එකක් තියෙනවා. හැබැයි මෙවගේ වයිෆයි ස්ට්‍රෙන්ත් පට්ට. ගෙදර එහා කොනේ ඉදන් මෙහා කොනට ඇපල් එකෙවත් අහු වෙන්නේ නැ. රෙඩ්මි එකේ අහු වෙනවා. එකෙන් හොට්ස්පොට් දාගෙන ‍යුස් කරන්නේ.
     
    • Wow
    Reactions: NRTG