Note 7 කියන්නේ මාකර්ට් එකේ රෙඩ්මි හයිප් එකක් හදන්න ඕන නිසා quality යට හදපු එකක්.ඊට පස්සේ ආපුවගේ තමා ඔය සීන් ආවේ.redmi note 7 පාවිච්චිය.
බැටරිය ටිකක් හරි සවුත්තු උන ගමන් ෆෝන් ඒක පිස්සු කෙලිනව හිටු කියල. බැටරියක් දැම්ම දැන් වැඩ. වෙන නම් ලොකු ලොකු ප්රශ්ණ නෑ.
රෙඩ්මි වල විතරක් නෙමේ බන් samsung A series එකෙත් ඕක තිබ්බා.price cut කරන්න ඕනවට මුන් පුලුවන් තරම් අඩුවෙන් හදන්න බලන්නේ.Budget scene ekak nemei ban unge mokak hari magulak thiyenawa
------ Post added on Sep 3, 2022 at 3:55 PM