Redmi 12 pro 4G ගත්තා

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,934
    5,534
    113
    මගෙත් දැන් දෙවනි ක්ෂෝමි ඩිවයිස් එක පාවිච්චි කරන්නෙ. ෆුල් සැටිස්. ඉස්සරහට නං මොනා වෙයිද දන්නෙ නෑ අලුතින් එන ඩිවයිසස්.
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මගේ Redmi 1s එක තාම වැඩ කියපංකෝ. 2014 June වල වගේ ගත්තේ මතක විදිහට. ඒක හැබැයි Museum එකකට දාන්න දැන් අයින් කරලා තියෙන්නේ
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Redmi දැන් ඉස්සරට වඩා සෑහෙන්න හොදා , OS එකත් දැන් අවුලක් නෑ .උන්ගේ Android Go Edition එකනම් සුපිරියි.