Redmi note 12 ප්‍රෝ 4G
චාජින් ස්පීඩ් එක නන් සුපිරි.
Dolby atmos සුපිරි.
Update කරලා reset කරාට පස්සේ බැටරි life එක සුපිරි. ඊයේ 9pm ඉඳන් අද 2pm වෙනකං 50% බැහැලා.
ඩිස්ප්ලේ එකන් dolby විෂන්,HDR+ සපෝර්ට් ( මට තේරුමක් නෑ)
ඩිස්ප්ලේ එක mi 9t එකට වඩා හොඳයි.
Lag වෙන්නේ stuck වෙන්නේ නෑ. ස්පීඞ් එක සාමාන්‍ය යයි.
Cam එක සාමාන්‍යය යි.
තොපිට වටී කියලා හිතලා දැම්මේ.
ගාන 70 ක් උනා. 8GB/256GB
**සියලුම දත්ත මික්රසොෆ්ට් ලුමියා 950xl හා xiaomi mi 9t වලට සාපේක්ෂව බව සලකන්න.