Redmi 12 pro 4G ගත්තා

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඕක මාස 3ක් විතර යූස් කරලා ආයෙ thread එකක් දාපන්කෝ. ලැග් වෙන එක ගැනනම් කතා කරන්න දෙයක් නෑ. ඒ තරමට හොදයි
     
    • Like
    Reactions: War Fighter

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,925
    11,976
    113
    inbuilt call recording thiyenawada?
    mi calling app ekada thiyenne google app ekada?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,762
    113
    signal issu nadda?
    මොනවද බන් මේ අහන්නේ ? උ කියල තියනව නේ බැටරි වැඩිය බහින්නේ නෑ කියල. ඉතින් බන් ඉන්න තැනට සිග්නල් නැත්නම් සිග්නල් තියන තැනකට බස් එකේ ගිහින් හරි කෝල් එක ගන්න පුළුවන් නේ බැටරි තියන නිසා.

    50% බැස්සේ මොනවා කරලද
    ඕකෙන් පොල් ගාන්න, රෙදි හෝදන්න, දර පලන්න බෑනේ බන්. අනේ මන්ද උබලත් අහන ප්‍රශ්න..... තු නොදකින් !!
    50% බැස්සනම් මදි වගේ...
    මදි නම් ඕකත් එක්ක තව power bank දෙක තුනක් ගත්ත නම් හරිනේ බන්.
    signal issu nadda?
    මොනවද බන් මේ අහන්නේ ? උ කියල තියනව නේ බැටරි වැඩිය බහින්නේ නෑ කියල. ඉතින් බන් ඉන්න තැනට සිග්නල් නැත්නම් සිග්නල් තියන තැනකට බස් එකේ ගිහින් හරි කෝල් එක ගන්න පුළුවන් නේ බැටරි තියන නිසා. :ROFLMAO:
    ------ Post added on Oct 4, 2023 at 11:45 PM
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,629
    113
    Redmi note 12 ප්‍රෝ 4G
    චාජින් ස්පීඩ් එක නන් සුපිරි.
    Dolby atmos සුපිරි.
    Update කරලා reset කරාට පස්සේ බැටරි life එක සුපිරි. ඊයේ 9pm ඉඳන් අද 2pm වෙනකං 50% බැහැලා.
    ඩිස්ප්ලේ එකන් dolby විෂන්,HDR+ සපෝර්ට් ( මට තේරුමක් නෑ)
    ඩිස්ප්ලේ එක mi 9t එකට වඩා හොඳයි.
    Lag වෙන්නේ stuck වෙන්නේ නෑ. ස්පීඞ් එක සාමාන්‍ය යයි.
    Cam එක සාමාන්‍යය යි.
    තොපිට වටී කියලා හිතලා දැම්මේ.
    ගාන 70 ක් උනා. 8GB/256GB

    **සියලුම දත්ත මික්රසොෆ්ට් ලුමියා 950xl හා xiaomi mi 9t වලට සාපේක්ෂව බව සලකන්න.
    48i ne liberty. wena shop walata giye nadda?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,762
    113
    48i ne liberty. wena shop walata giye nadda?
    Redmi 12 හා Redmi Note 12 කියන්නේ 2ක් බන්. ඔයා කියන්නේ Redmi 12 ගැන, ත්‍රෙඩ් එක දාපු කෙනා අරන් තියෙන්නේ Redmi Note 12.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,629
    113
    Redmi 12 හා Redmi Note 12 කියන්නේ 2ක් බන්. ඔයා කියන්නේ Redmi 12 ගැන, ත්‍රෙඩ් එක දාපු කෙනා අරන් තියෙන්නේ Redmi Note 12.
    Redmi note 12 (4g not 5g). phones 2k gatta 128GB. 48i-53i atare yanne. ekai kianne. 256gb 55-60 atare tibbe
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Redmi note devices .. recommended... but pls check before buy as some shops are selling indian units. eg- redmi note 10 pro max is a indian version and redmi note 10 pro is a global version.. global version is the good one.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,629
    113
    global version ???? warranty කොහොමද ?
    1696482661404.png


    1year hardware. oni nam amazon ae wage ganin non pro eka. 36k 40k wage wenne kata hari kiala genna ganna (oya not pro. pro eke bila hoyanna oni global tma
     
    Last edited:
    • Like
    Reactions: Thu Nodakin

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,762
    1
    15,006
    113
    මිතුර මන් මේ පාවිච්චි කරන පළවෙනි xiaomi device එක නෙවේ.
    මං මේක ගන්නේ නැ.මගේ mi 9t එක නැති උනා.අවුරුදු 4ක් පාවිච්චි කරා.එක වතාවක් හිර වෙලා නෑ
    Apple හිරවෙන්නෙ නෑ Android හිරවෙනවා කියන කතාව මිත්‍යාවක්. දෙකම Use කරන නිසා දන්නව, podi podi Lag /hiccup දෙකේම වෙනව. වෙනස තියෙන්නෙ Apps ගොඩක් ඒවගෙ Android Version එක හොඳයි Apple වළට වඩා. (example. Gboard, Whatsapp, Banking Apps, Snapseed etc.)

    කාලයක් යද්දි Apple ඉතින් Updates එවලම Slow කරවනව.
     

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    289
    63
    Man MI 9t PRO eka dan awrudu 4k withara idan use karanne ( 9T eke Pro eka eka lankawata awe na ) Kisima lag ekak na game hamadama gahanawa PUBG , MOBILE Legends wage high graphics dala patta smooth 60FPS Stable. battery ekath thama supiri. Kunu samsung and kunu iphone gannawata wada MI flagship ekak ganna eka patta wasi. E dawas wala 60k une mata meka. Habai meke thiyana Snapdragon 855 chip eka thibba ekale wena phones Samsung Galaxy S10 , OnePlus 7 and Kunu Iphone Lakshe and laksha ekahamarak una. E athin MI patta wasi
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    gannawanam menna badu.. habai lankawe thama launch kare naha.. .thrid party seller kenek thamama gennanne/. aparade man meka kalin dakkanam 12 pro eka ganne na...

    Xiaomi 12X