Redmi 20000mah ගත්තා

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    authorized witharak nemei mulinma lankawe MI agent widihata hitiyeth mun thama
    තවමත් authorized agent genxt ද බන් ?

    මම MI product ගැන දන්නේ නෑ බන්

    මේ genxtstore.lk site එකෙන් ගත්තොත් අවුලක් වෙන එකක් නෑනේද ?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,759
    1
    9,551
    113
    colombo
    තවමත් authorized agent genxt ද බන් ?

    මම MI product ගැන දන්නේ නෑ බන්

    මේ genxtstore.lk site එකෙන් ගත්තොත් අවුලක් වෙන එකක් නෑනේද ?

    naha kisima awulak na. dan nam MI lankawata officially awith nisa mun nemei man hithanne warranty claim karanne kelinma MI eken. Uba oka kohen gaththath MI service center ekakin claim karanna puluwan, baya wenna epa
     
    • Like
    Reactions: Oli_Vili

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    මගේ ෆාස්ට් චාජරයක් නෑනේ මහත්තයා 🥺🥺🥺
    ado uba charge demada? mn me dawal 12 idan dala thiyene thama full charge wela ne. bn den time eka 7pm. 7 hours giya. anthima light eke thaama blink wenawa