Redmi Note 10 Pro

lilman

Well-known member
  • May 10, 2009
    41,912
    56,267
    113
    Colombo
    FB_IMG_16215149049350477.jpg
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    මේක Processor එකතමයි චා. පට්ට ස්ලෝ.
    අනිත් එක සොෆ්ට්වෙයා පට්ට චා.
    කැම් එකත් පට්ට චා.

    ස්ටැබිලයිසේෂන් මෙලෝ වැඩක් නෑ.

    සොන්නසුන් a52 එකක යන්න හිතුවතුනි.

    නැත්නම් poco f3 එක එනකන් ඉන්න. ඒකෙත් කැම් එක චා මැක්ස්.
     

    True Story

    Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    meka thamai mid range danata shape phone eka.. but meka 90 k wath wei banz A52 5G eka
    90 දීල ගන්න එපා සහෝදරයා. processor එක චාමැක්ස්.
    ඔච්චර දෙනවනම් 870 වත්තියෙන එකක් ගන්න.
    750 වැඩක් නෑ. ජරාවක් මිතුර.
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මේක Processor එකතමයි චා. පට්ට ස්ලෝ.
    අනිත් එක සොෆ්ට්වෙයා පට්ට චා.
    කැම් එකත් පට්ට චා.

    ස්ටැබිලයිසේෂන් මෙලෝ වැඩක් නෑ.

    සොන්නසුන් a52 එකක යන්න හිතුවතුනි.

    නැත්නම් poco f3 එක එනකන් ඉන්න. ඒකෙත් කැම් එක චා මැක්ස්.
    zenphone 8 eka sira banzz. eka eida danne na SL
     
    • Like
    Reactions: lilman

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    මං මේ කල්පනා කලේ Note 9 pro එක දීලා මේක ගන්නවද කියලා. 9 pro අරගෙන මාස 11 ක් ඉවරයි.පට්ට ෆෝන් එක මොනවා උනත්.