Redmi Note 12

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මේ මගුලෙ Battery දවසක් වත් තියන්නෙ නෑනෙ මචන්, මම ලොකු Battery drain wena use එකක් කරන්නෙත් නෑ,
    එකපාරට WIFI, Mobile Data connect නොවී යනව. Battery හොඳ මොනවද? Seriously feel like changing. Even my old Redmi 9T still stays well over 24 hrs.
     
    • Like
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113

    9T 6000mAh neda? eka tharam thiyenne na ithin iPhone 13 ekak wath
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,781
    113
    hmm.

    hmm.

    ------ Post added on Jan 12, 2024 at 11:33 PM

    FCEyJZd.jpg

    6M8u1jB.jpg
     
    • Love
    • Like
    Reactions: eksudda and mesua90

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,276
    1,067
    113
    ෆෝන් එකේ අවුලක් වගේ මගෙ යලුවෙක් ගාව තියනව ඌනම් දවස් එකහමාරක් වගේ යූස් කරනව.
     
    • Like
    Reactions: mesua90

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මන් දන්න එකෙක් ලගත් තියෙනවා. දවස් 01 1/2 ක් කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි 60hz දාගෙන වැඩ කරන්නේ.
     
    • Like
    Reactions: mesua90

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මන් දන්න එකෙක් ලගත් තියෙනවා. දවස් 01 1/2 ක් කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි 60hz දාගෙන වැඩ කරන්නේ.
    Thanks.

    Magenam awulak na. Normal use nam 2days thiyanawa
    Patta normal use. Screen time කොච්චරද?
    ------ Post added on Jan 13, 2024 at 1:54 PM