Gaththe 31/12/2023, eda idan oya wageUpdate krla baluwda? Mn gawa note 10 pro ekak thibba eka nan dawas dekak wtr tynw normal use.
Update karada? Battery kochchara wela thiyanawada?Mage ekenmm ehma awlk na
9T 6000mAh neda? eka tharam thiyenne na ithin iPhone 13 ekak wathමේ මගුලෙ Battery දවසක් වත් තියන්නෙ නෑනෙ මචන්, මම ලොකු Battery drain wena use එකක් කරන්නෙත් නෑ,
එකපාරට WIFI, Mobile Data connect නොවී යනව. Battery හොඳ මොනවද? Seriously feel like changing. Even my old Redmi 9T still stays well over 24 hrs.
------ Post added on Jan 12, 2024 at 11:33 PM9T 6000mAh neda? eka tharam thiyenne na ithin iPhone 13 ekak wath
dawas 1.5 wage tynwa ..HyperoSUpdate karada? Battery kochchara wela thiyanawada?
dawas 1.5 wage tynwa ..HyperoS
අනේ මන්දා, දැං මොකද කරන්නෙ?ෆෝන් එකේ අවුලක් වගේ මගෙ යලුවෙක් ගාව තියනව ඌනම් දවස් එකහමාරක් වගේ යූස් කරනව.
Thanks.මන් දන්න එකෙක් ලගත් තියෙනවා. දවස් 01 1/2 ක් කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි 60hz දාගෙන වැඩ කරන්නේ.
Patta normal use. Screen time කොච්චරද?Magenam awulak na. Normal use nam 2days thiyanawa