Redmi Note 8 vs Huawei Y7P

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Redmi Note 8 vs Huawei Y7P මේ දෙක පාවිච්චි කරන අය කවුද ඉන්නෙ? රෙඩ්මි එකේ සිග්නල් අවුලක් තියෙනව කියනව නේද. අනිත් එකේ ගූගල් සර්විසස් නෑ..ඒක නම් කොහොමහරි කරගන්න පුලුවන්.. සිග්නල් කේස් එක ඇත්තටම තියෙද?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Redmi Note 8 vs Huawei Y7P මේ දෙක පාවිච්චි කරන අය කවුද ඉන්නෙ? රෙඩ්මි එකේ සිග්නල් අවුලක් තියෙනව කියනව නේද. අනිත් එකේ ගූගල් සර්විසස් නෑ..ඒක නම් කොහොමහරි කරගන්න පුලුවන්.. සිග්නල් කේස් එක ඇත්තටම තියෙද?

    ඔය කියන model එකදනන් දන්නැ. මගේ යාලුවෙක් ගාවනන් redmi phone එකක් තියෙනව. ඒකෙනන් කිසි අවුලක් නැ එහෙම.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Redmi note 8 there's no comparison. Y7 can't go near it. Maybe Huawei Y9s can but durability vise I think Huawei is little better
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ඔය කියන model එකදනන් දන්නැ. මගේ යාලුවෙක් ගාවනන් redmi phone එකක් තියෙනව. ඒකෙනන් කිසි අවුලක් නැ එහෙම.

    EHemada. Ela mn balannam bn
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Huawei ganna epa google services nethi hinda wedak ne .google services dala app side load karata update enne ne map hariyata weda ne.anith eka etha kota oka back door ekak open wenawa .apps weda karana eka aul .netflix weda ne banku ganudenu walata balapanawa.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Redmi Note 8 Supiri Phone eka...anith eka gana mn danne na...Signal Kisima aulak na...Mata Apu eka aulak tynwa Proximity Sensor eka hariyta support krnne na...Call ekak apuwama Clock eka press wela stop watch on wenwa.. :(

    Update ekakinwath eka hadala nadda
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Huawei ganna epa google services nethi hinda wedak ne .google services dala app side load karata update enne ne map hariyata weda ne.anith eka etha kota oka back door ekak open wenawa .apps weda karana eka aul .netflix weda ne banku ganudenu walata balapanawa.

    ELa..thank you. Note 8 eka kohomada