BUMP
lashan M Well-known member Sep 16, 2010 2,243 268 83 Meegoda Mar 20, 2020 #22 Redmi note 8 ganna. Signal අවුලක් na.සුපිරි phone eka.
V vtc123 Junior member May 24, 2007 335 8 18 Buttala Mar 20, 2020 #24 sachi178 said: Redmi Note 8 vs Huawei Y7P මේ දෙක පාවිච්චි කරන අය කවුද ඉන්නෙ? රෙඩ්මි එකේ සිග්නල් අවුලක් තියෙනව කියනව නේද. අනිත් එකේ ගූගල් සර්විසස් නෑ..ඒක නම් කොහොමහරි කරගන්න පුලුවන්.. සිග්නල් කේස් එක ඇත්තටම තියෙද? Click to expand... ගෙවන මිළට වටින නියම ෆෝන් එක රෙඩ්මි නොට් 8. සිග්නල් අවුලක් නම් මට ඇවිල්ල නැහැ. ගූගල් අප්ඩේට් වුනත් තියෙනව. කැමරාවත් සුපිරි තත්වයෙන් තියෙනව. Last edited: Mar 20, 2020
sachi178 said: Redmi Note 8 vs Huawei Y7P මේ දෙක පාවිච්චි කරන අය කවුද ඉන්නෙ? රෙඩ්මි එකේ සිග්නල් අවුලක් තියෙනව කියනව නේද. අනිත් එකේ ගූගල් සර්විසස් නෑ..ඒක නම් කොහොමහරි කරගන්න පුලුවන්.. සිග්නල් කේස් එක ඇත්තටම තියෙද? Click to expand... ගෙවන මිළට වටින නියම ෆෝන් එක රෙඩ්මි නොට් 8. සිග්නල් අවුලක් නම් මට ඇවිල්ල නැහැ. ගූගල් අප්ඩේට් වුනත් තියෙනව. කැමරාවත් සුපිරි තත්වයෙන් තියෙනව.
sachi178 Well-known member Dec 14, 2013 2,001 90 48 Mar 20, 2020 #25 vtc123 said: ගෙවන මිළට වටින නියම ෆෝන් එක රෙඩ්මි නොට් 8. සිග්නල් අවුලක් නම් මට ඇවිල්ල නැහැ. ගූගල් අප්ඩේට් වුනත් තියෙනව. කැමරාවත් සුපිරි තත්වයෙන් තියෙනව. Click to expand... ELa bn. Tnx. Note 8 gathha
vtc123 said: ගෙවන මිළට වටින නියම ෆෝන් එක රෙඩ්මි නොට් 8. සිග්නල් අවුලක් නම් මට ඇවිල්ල නැහැ. ගූගල් අප්ඩේට් වුනත් තියෙනව. කැමරාවත් සුපිරි තත්වයෙන් තියෙනව. Click to expand... ELa bn. Tnx. Note 8 gathha