මචන් මට තියන්නේ Web Surfer Package එක.
ගෙදර උන් හො හො ගලා Youtube Videos බලනවා Videos Download කරනවා එක විකාරයයි,
දවස් 15න් Data ටික ඉවරයි
. මුන්ට කියන කට හොදයි....
දන්න එකෙක් කියපන්කො Wifi Speed එක විතරක් Slow කරගන්න විදියක්
මන් ලග තියන්නේ ZTE 300 Series Router තඩියක්
දැනට තියන ස්පීඩ් එක.
මම Settings වගයක් change කරා
ඉට පස්සේ Speed එක මේ ගානට අඩු උනා තව අඩු කරන්න බැරිද?.
ගෙදර උන් හො හො ගලා Youtube Videos බලනවා Videos Download කරනවා එක විකාරයයි,
දවස් 15න් Data ටික ඉවරයි
. මුන්ට කියන කට හොදයි....
දන්න එකෙක් කියපන්කො Wifi Speed එක විතරක් Slow කරගන්න විදියක්
මන් ලග තියන්නේ ZTE 300 Series Router තඩියක්දැනට තියන ස්පීඩ් එක.
මම Settings වගයක් change කරා

ඉට පස්සේ Speed එක මේ ගානට අඩු උනා තව අඩු කරන්න බැරිද?.

Rep++