Refresh කිරීම

Oct 15, 2015
372
62
0
මචං මම ගොඩක් දැකලා තියෙනවා ගොඩක් කට්ටිය කම්පියුටරේ ඔන් කරලා දහපාරක්වත් Refresh කරනවා.:sorry::sorry:මමනම් දකින්නෙ එ්ක කිසි තේරුමක් නැති පුරුද්දක් විදිහට.:frown:සාමාන්‍යයෙන් Refresh කරන්නේ Desktop එකේ තියන අයිකන් හරියට Sort කරන්න.නැත්තං අලුත් අයිකන්,ෆෝල්ඩර්,ෆයිල්වල තම්නේල් පේන්නැත්නම් එ්ක හරිගස්සන්න.මැෂින් එක ඔන් කරලා ඩෙස්ක්ටොප් එකට ලොග් උනාම Auto refresh වෙනවා.:rofl::rofl:අාය කර කර ඉන්න ඔින නෑනේ.:rofl::rofl:මේ අාටිකල් එක දැක්කම කියන්න හිතුනේ.

What does Refresh Desktop or Refresh explorer window actually do?
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔහොම කරා ඉස්සර windows xp, 256mb රැම්, 40 gb හර්ඩ් ඩිස්ක්, 2.0 Ghz P4 මැෂින් එක තිබ්බ කාලේ...දැන් උබුන්ටු...මේකේ රයිට් ක්ලික් කරාට රිෆ්‍රෙශ් එකක් එන්නේ නැහැ...ගොඩක් උන් ඕක පුරුදට බන් කරන්නේ...ඔන් කරපු ගමන් කරගෙන කරගෙන යනවා..දැන්නම් ගොඩක් උන් එහෙම කරන්නේ නැහැ :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පිස්සු හුත්තලා බං. UI එක refresh වෙනවා ඉතිං මොනවා හරි සිලෙක්ට් වෙලා එහෙම තියනවනං. එච්චරයි :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාත් කරනවා බන්. එහෙම නොකරොත් ඇඟට හරි නෑ වගේ බන්. මම ubuntu වලට ආස නැත්තෙත් refresh button එකක් නැති නිසා...
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    Ow ban mamat kara mage p3 550mhz 128 ram desktop eka tiyana kale....
    Passe mata core2quard ekak hambuna eken passe oka podda podda nawatuna dan nam na i5 neh :D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාත් කරනවා බන්. එහෙම නොකරොත් ඇඟට හරි නෑ වගේ බන්.


    10846160_10206118552419111_5633709795892745210_n.jpg