Questions Refrigerator Help

හොඳ Refrigerator brand එක මොකක් ද?

  • LG

  • Samsung

  • Panasonic

  • Whirlpool

  • Sisil

  • Haier

  • Innovex

  • Damro

  • Abans

  • Singer

Results are only viewable after voting.

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,975
    4,656
    113
    Loading...
    කුකුළනි, අලුතින් Refrigerator එකක් බස්සන්නයි බැලුවෙ. ගෙදර තියෙනව පරණ Gold Star Refrigerator එකක්. ඒකට elecity යනව වැඩියි. Gas Compressor තියෙන්නෙ. Smart Inverter Compressor එකක් තියන Refrigerator එකක් ගන්නයි බැලුවෙ. ඉන්දියන් ඒව නම් ගන්නෙ නැහැ. Refrigerator ගැන දන්න අය ඉන්නව ද?

    LG Smart Inverter Refrigerator 258L - Shiny Steel

    මහ ලොකුවට Use වෙන්නෙ නැති නිසා මේක තමයි හොඳයි කියලා හිතුනේ.

    Bump
    ------ Post added on Mar 30, 2021 at 2:48 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    LG ගත්තා වගේ නෙවේ warranty claim or repair ආවහම Abans උන්ගේ ලොකුකම් බලන්න වෙන්නේ.

    Damro or Innovex හොඳයි. දෙකම එක. Singar එකත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: KrishanL89 and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,942
    1
    31,466
    113
    - උඩරට -
    කුකුළනි, අලුතින් Refrigerator එකක් බස්සන්නයි බැලුවෙ. ගෙදර තියෙනව පරණ Gold Star Refrigerator එකක්. ඒකට elecity යනව වැඩියි. Gas Compressor තියෙන්නෙ. Smart Inverter Compressor එකක් තියන Refrigerator එකක් ගන්නයි බැලුවෙ. ඉන්දියන් ඒව නම් ගන්නෙ නැහැ. Refrigerator ගැන දන්න අය ඉන්නව ද?

    LG Smart Inverter Refrigerator 258L - Shiny Steel

    මහ ලොකුවට Use වෙන්නෙ නැති නිසා මේක තමයි හොඳයි කියලා හිතුනේ.

    Bump
    ------ Post added on Mar 30, 2021 at 2:48 PM
    උබේ ඔය දාලා තියෙන ලින්ක් එකට ආදාල ෆ්‍රිජ් එකක්ම අපේ දිහා තියෙනවා..
    සුපිරි..
    කරන්ට් බිල යන්නේ නෑ..
    සද්දේ වත් ඇහෙන්නේ නෑ පොඩ්ඩක්වත්..සයිලන්ට්
    පිටිපස්සේ වතුර පිරෙන්නෙත් නෑ..
    අබාන්ස් එකෙන් ගත්තේ..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    Singer hodai. LG,Damro inovex dekath hodai durable e deke aula wathura pitipasse ekathu wena eka. eken maduruwo bowenawa.

    Singer eke athule tray ekata watura ekathu wena nisa lesi.

    dan thiyenawada danne ne lg, inovex ewageth ehema.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    ape issara LG eka dan off karala thiyenne bill eka godak giya. aluth eka Singer ekanam current eka poddai yanne.
     
    • Like
    Reactions: SpinXO

    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    කුකුළනි, අලුතින් Refrigerator එකක් බස්සන්නයි බැලුවෙ. ගෙදර තියෙනව පරණ Gold Star Refrigerator එකක්. ඒකට elecity යනව වැඩියි. Gas Compressor තියෙන්නෙ. Smart Inverter Compressor එකක් තියන Refrigerator එකක් ගන්නයි බැලුවෙ. ඉන්දියන් ඒව නම් ගන්නෙ නැහැ. Refrigerator ගැන දන්න අය ඉන්නව ද?

    LG Smart Inverter Refrigerator 258L - Shiny Steel

    මහ ලොකුවට Use වෙන්නෙ නැති නිසා මේක තමයි හොඳයි කියලා හිතුනේ.

    Bump
    ------ Post added on Mar 30, 2021 at 2:48 PM
    Do your have old Gold Star Refrigerator parts; I need Gold Star Refrigerator temperature controller unit with cover , refrigerator tray set . If you can give , please send contact details. I will collect

    My Refrigerator model : Gold Star GR-252SV
     
    Attachments

    • 16108829414889609.jpg
      16108829414889609.jpg
      97.6 KB · Views: 133
    • 16108829417419122.jpg
      16108829417419122.jpg
      3.5 KB · Views: 125

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,975
    4,656
    113
    Loading...
    Ganata watinne damro/innovex

    ලංකාවෙ හදන ඒවනෙ බන් ඔය දෙකම පාට්ස් ගෙනත්. හොයලා බලන්න ඕනි.

    LG ගත්තා වගේ නෙවේ warranty claim or repair ආවහම Abans උන්ගේ ලොකුකම් බලන්න වෙන්නේ.

    Damro or Innovex හොඳයි. දෙකම එක. Singar එකත් අවුලක් නෑ.

    අෆ්ෆා... එහෙමත් කේස් ද. හරි මචන්. Thanks

    උබේ ඔය දාලා තියෙන ලින්ක් එකට ආදාල ෆ්‍රිජ් එකක්ම අපේ දිහා තියෙනවා..
    සුපිරි..
    කරන්ට් බිල යන්නේ නෑ..
    සද්දේ වත් ඇහෙන්නේ නෑ පොඩ්ඩක්වත්..සයිලන්ට්
    පිටිපස්සේ වතුර පිරෙන්නෙත් නෑ..
    අබාන්ස් එකෙන් ගත්තේ..

    මේ ජාතියෙ දෙකක් තියෙනවා අපේ නෑදෑ ගෙවල් වල. හැබැයි ළඟදි ගත්තෙ. බිල් එක නම් යන්නෙ අඩුවෙන් කියලා කිව්වා.

    Samsung hodai

    ගණන් නේද?

    Singer hodai. LG,Damro inovex dekath hodai durable e deke aula wathura pitipasse ekathu wena eka. eken maduruwo bowenawa.

    Singer eke athule tray ekata watura ekathu wena nisa lesi.

    dan thiyenawada danne ne lg, inovex ewageth ehema.

    වතුර සීන් එක නම් කරුමයක්. ඒව නම් ගන්නෙ නැහැ මචන්.

    Do your have old Gold Star Refrigerator parts; I need Gold Star Refrigerator temperature controller unit with cover , refrigerator tray set . If you can give , please send contact details. I will collect

    My Refrigerator model : Gold Star GR-252SV

    I'll plan to sell my Gold Star Refrigerator.

    Fresh Master No-Frost & Fine back

    Model - GR-392S (3 stars)
     
    madu93

    Active member
  • Mar 6, 2008
    130
    85
    28
    ලංකාවෙ හදන ඒවනෙ බන් ඔය දෙකම පාට්ස් ගෙනත්. හොයලා බලන්න ඕනි.

    අෆ්ෆා... එහෙමත් කේස් ද. හරි මචන්. Thanks

    මේ ජාතියෙ දෙකක් තියෙනවා අපේ නෑදෑ ගෙවල් වල. හැබැයි ළඟදි ගත්තෙ. බිල් එක නම් යන්නෙ අඩුවෙන් කියලා කිව්වා.

    ගණන් නේද?

    වතුර සීන් එක නම් කරුමයක්. ඒව නම් ගන්නෙ නැහැ මචන්.

    I'll plan to sell my Gold Star Refrigerator.

    Fresh Master No-Frost & Fine back

    Model - GR-392S (3 stars)
    Thank for your reply

    I need only Gold Star Refrigerator temperature controller unit with cover , refrigerator tray set. if you sell accessory kindly inform us with price
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මගේ පරණ Whirlpool fridge එක කැඩිලා මං ගත්ත මේක දැන් මාස 6කට වගේ කලින්.

    https://mysoftlogic.lk/samsung-203l-digital-inverter-refrigerator/p/4792
    මේක made in Thailand.

    විශ්වාස කරපං මචං මගේ electricity bill එක අඩු උනා 800 - 1000 වගේ මේක ගත්තට පස්සෙ.

    පරණ Fridge කියන්නේ මාර කරුම :frown:
     
    • Love
    Reactions: HKavinda and SpinXO

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,834
    19,966
    113
    Panadura
    මගේ පරණ Whirlpool fridge එක කැඩිලා මං ගත්ත මේක දැන් මාස 6කට වගේ කලින්.

    https://mysoftlogic.lk/samsung-203l-digital-inverter-refrigerator/p/4792
    මේක made in Thailand.

    විශ්වාස කරපං මචං මගේ electricity bill එක අඩු උනා 800 - 1000 වගේ මේක ගත්තට පස්සෙ.

    පරණ Fridge කියන්නේ මාර කරුම :frown:

    අපිත් මේකක් තමා ගෙනාවෙ මාසෙකට කලින් සොෆ්ට්ලොජික් එකෙන්
    කලින් මාස වලට වඩා සැහෙන්න කරන්ට් බිල අඩු උනා අපේ
    කලින් තිබ්බ එක සිසිල් එකක්​
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,975
    4,656
    113
    Loading...
    මගේ පරණ Whirlpool fridge එක කැඩිලා මං ගත්ත මේක දැන් මාස 6කට වගේ කලින්.

    https://mysoftlogic.lk/samsung-203l-digital-inverter-refrigerator/p/4792
    මේක made in Thailand.

    විශ්වාස කරපං මචං මගේ electricity bill එක අඩු උනා 800 - 1000 වගේ මේක ගත්තට පස්සෙ.

    පරණ Fridge කියන්නේ මාර කරුම :frown:

    මේකත් අවුලක් නැහැ වගේ.

    Thank for your reply

    I need only Gold Star Refrigerator temperature controller unit with cover , refrigerator tray set. if you sell accessory kindly inform us with price

    Sorry dude. Not for parts. I'll sell the complete unit.
    ------ Post added on Apr 2, 2021 at 1:25 PM
     
    Last edited: