Smart Inverter Refrigerator පිටිපස්සේ මදුරු පනුවෝ

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    නුල දැක්කට පස්සේ මන් ගිහින් බැලුව අපේ එක

    ඔය tray එක කිට්ටුවට එක මදුරුවෙක්ට වත් යන්න බෑ වටේම මකුනුදැල් බැදිලා , පොඩ්ඩක් අපිරිසිදුවට තියාගනින්
    නරකම නෑ එකත් :)

    පොල් තෙල් දාන්න. No oxygen fuckers will suffocate and die
    කරලා තියෙනවද එහෙම?
    ------ Post added on Jun 7, 2023 at 7:12 PM
     
    • Like
    Reactions: NRTG

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    ඔය ප්‍රශ්නෙමයි. ඔය ෆ්‍රිජ් එකමයි. විසඳුමක් නෑ!
     
    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    ලුනු නම් දාන්න එපා තඹ බට දිරනව

    ඕකෙ පිටිපස්සෙ දැලක් නැද්ද cooling වෙන්න
    ------ Post added on Jun 7, 2023 at 8:41 PM

    Fridge එක පිටිපස්සෙ සම්පුර්ණයෙන් photo එකක් දාන්න
    ------ Post added on Jun 7, 2023 at 8:42 PM
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ලුනු නම් දාන්න එපා තඹ බට දිරනව

    ඕකෙ පිටිපස්සෙ දැලක් නැද්ද cooling වෙන්න
    ------ Post added on Jun 7, 2023 at 8:41 PM

    Fridge එක පිටිපස්සෙ සම්පුර්ණයෙන් photo එකක් දාන්න
    ------ Post added on Jun 7, 2023 at 8:42 PM
    Meke ehema Cooling venna Dalak na
    Inverter akik
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලුනු / සබන් / ක්ලොරින් එකක්වත් හරියනෙ නැ, දාපන් එන්ජින් ඔයි, හරි කලු තෙල් හරි, බටෙ බාජනෙ ලෙවල් එකටම පාත් කරලා වෙන බටෙයක් දාල තෙල් දාපම් තෙල් වතුරෙ පාවෙන නිසා අවුලක් නෑ, තෙල් නිසා මොකුත් දිරන්නෙත් නෑ.. හැබයි තෙල් නිසා වතුර වාස්ප නොවෙන්න ඉඩ තියෙනවා
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඔය ප්‍රශ්නෙමයි. ඔය ෆ්‍රිජ් එකමයි. විසඳුමක් නෑ!
    Net ekakin Wahanna Kiyala Balu
    yako copper react karanava..

    apeth ohomai adiye tikak radenava wathura. oke coil ekata wathura gawenna one nattam refrigerant eka aul yanava

    baya wennepa dengu enne na oya rath wena jara wala eggs danna.
    Wathura Rath unata Maduru panuwa tikak hitiya bn mama check karanakota

    ඔය ප්‍රශ්නෙමයි. ඔය ෆ්‍රිජ් එකමයි. විසඳුමක් නෑ!
    Net ekakin Wahanna Kiyala Balu
    ලුනු / සබන් / ක්ලොරින් එකක්වත් හරියනෙ නැ, දාපන් එන්ජින් ඔයි, හරි කලු තෙල් හරි, බටෙ බාජනෙ ලෙවල් එකටම පාත් කරලා වෙන බටෙයක් දාල තෙල් දාපම් තෙල් වතුරෙ පාවෙන නිසා අවුලක් නෑ, තෙල් නිසා මොකුත් දිරන්නෙත් නෑ.. හැබයි තෙල් නිසා වතුර වාස්ප නොවෙන්න ඉඩ තියෙනවා
    Karala teyanawa da ehema?
    ------ Post added on Jun 7, 2023 at 10:57 PM