ඇතුල නෙවෙයි එලිය ගැන මම අහන්නේ...සබන් වතුර? මන් නම් එහෙමයි කරන්නෙ. වෙන ක්ලීනින් ඒජන්ට් කෑම වලට එකතු වෙන්න හොඳ නැහැ, රබර් පාට්ස් සවුත්තු වෙන්න පුළුවන්. ඉතින් තෙත රෙදි කෑල්ලකින් පිහිදාලා වේලාගන්න.
ewa use karanne darunu malakada yawanna ne..WD40!
Mama weda karala atha hodanneth WD40 walin. pallam walata hondata answer karanawa. malakada aye enneth na.ewa use karanne darunu malakada yawanna ne..
meka ehema ekak newei... yantham malakada allapuwa... doowili patches etc...