ශීතකරණයේ දොර, උඩ, දෙපැත්ත Clean කරන්න හොඳ වෙනවද? දුවිලිත් තියෙනවා... තැනින් තැනින් මලකඩ තියෙනවා. oven එක microwave එකෙත් එහෙමයි. cooker hob එකෙත ඒ ප්‍රශ්නෙමයි... මොනවාද හොඳ cleaning liquids? කොහෙද ගන්න තියෙන්නේ? මලකඩ පැල්ලම් යවාගන්නේ කොහොමද?