Refrigerator

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Rs 40,000 - Rs.65,000 ගානකට ගන්න පුලුවන් two door & inverter හොදම Refrigerator එක මොකද්ද? පුලුවන් තරම් අඩු පැත්තට බලන්නෙ.. ලීටර් 180-250ක් වගේ එකක් තාමා බෑලුවේ..
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,990
    5,139
    113
    Innovex thama. ape gedarath thiyenne innovex. bill eka nan nikan enne na wage thama. 10 years compressor warranty
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    attachment.php
     

    Attachments

    • Untitled-1.jpg
      Untitled-1.jpg
      37.3 KB · Views: 113

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    උඹ දාල තියන ජාතියේ එකක් තමයි තියෙන්නේ.. දම්රෝ සර්විස් පට්ට.. ගෙදරට ඇවිත් අරන් ගිහින් හදලා ගෙනත් දෙනවා.

    mata NDB credit card ekak thiyenawa.. ethakota 52000kata withara ganna puluwan.. eka gana paduda machan..