Refrigerators Help !!!!!

pdn.ac.lk

Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    කොල්ලනේ මම SISIL Refrigerators එකක් ගෙනාවා.....

    Model No - SL-ECO192WR
    2886mok.jpg


    First time use කරන හැටි & විදුලිය ඉතිරි වෙන්න වැඩ කරන හැටි කියනවද ??????
     
    Last edited:

    Mozilla

    Well-known member
  • විදුලිය ඉතිරි වෙන්න වැඩ කරන්නේ ඕක off කරලා තියන්න..අනිවා කරන්ට් එක ඉතුරු වෙනවා :dull: :yes:
    First Time use කරන හැටිනම් දන්නේ නැ :(
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    විදුලිය ඉතිරි වෙන්න වැඩ කරන්නේ ඕක off කරලා තියන්න..අනිවා කරන්ට් එක ඉතුරු වෙනවා :dull: :yes:
    First Time use කරන හැටිනම් දන්නේ නැ :(

    මචන් current ඉතුරුකරනවා කියන්නේ use නොකර එන්නාව නෙවේ ........
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකෙ Condenser (දැල වගේ එක) එක පිටිපස්සෙද තියෙන්නෙ? දැං එන ඒවගෙ සයිඩ් Wall එකකම ඇතුලෙන් හෝ Compressor එක තියන කෑල්ලෙ අඩියෙ තියෙන්නෙ.

    පිටට පේන්න නැත්තං අනිවා සයිඩ් එකේ ඇත්තෙ. Condenser එක තියන wall එක රත් වෙනවා ටික වෙලාවක් දාලා තියෙද්දි. ඒ පැත්ත හොඳට වෙන්ටිලේට් වෙන්න තියන්න :)

    ඕකෙ ගහලත් ඇති මේ පැත්ත වෙන්ටිලේට් වෙන්න තියන්න කියලා :)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Off kara kara daanakota aapahu mula indan cool karanna patan ganna oone.

    ethakota compressor eka wadi welaa start welaa thiyenawa saamaanya pramaanayata wadaa. awasana prathipalaya ethakota widuliya ithiri koranda kiyala wadiyen widuliya wayaweeamak thamai wenne

    off karanawanam rathree kaalaya puraawatama off karanawa wage wadak thamaa karanna wenne, naththan paadui.

    but ehema off karala thibboth eka athule thiyena dewal narak wenna puluwanne.

    monahari deyak ikmanin cool karanna onei kiyala deep freezer ekata daana ekath therumak nathi wadak.

    ea deep freezer eken wenne wadi power ekak deela freeze kareemak nowana nisa.

    kaalaya athin gaththaama ekama kaalaya waya wenawa freeze wenna, mokada dekama ekama compressor eken duwana nisaa. normal eke dammama yana time ekama thamai freezer eke dammama cool wenna yanneth. ekama wenasa, ea ushnathwa mattamedi cool wena eka stop wenne nathi eka.

    thawa ithin mathak unoth kiyannan :P
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63

    api 10pm off karala udey 6Am danne...apita fridge ekata yanne Rs.350k wage

    oya Fridge eke ECO new cooling nam tiyenne off nokalata viduliya aduwen yanne


    Godakma viduli bila adu karanna nam,,Auto on -off Gadjet ekak Pitakotuwe thiyenawa,,,eka RS 1200 wage,,,eken 20% wage bill aduw enawa
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    On off කර කර දුවන්න එපා ඒක බොරු වැඩක්.
    දැං එන ෆ්‍රිජ් වල Auto Defrosting තියනවා. අරින වහන එක නොකරන වෙලාවට Evaporator එක Defrost වෙනවා. Or Timer එකකට අනුව ඒක වෙනවා. රෑට ඕෆ් කරනවා කියන්නෙ ඔය සයිකල් ඔක්කොම අවුල් යනවා. ඕජස් ගලනවා. Evaporator/ෆ්‍රේම් එක, බට දිරනවා :dull:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Killer Watt gadjet
    Hotlines (8AM to 5PM) -- 077 088 4303 | 071 780 4303
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    බිත්තියටම හේතුත් වෙන්ඩ තියන්ඩ එපා.. හතර පැත්තෙන්ම හොඳ වාතාශ්‍රයක් ලැබෙන විදියට තියන්ඩ.. ෆ්‍රිජ් එක උඩින් මොකුත් රස්නෙ දේවල් තියන්ඩ එපා.. ඒ වගේම රස්නෙ පිට කෑම බීම ෆ්‍රිජ් එකට දාන්ඩත් එපා.. අපරාදෙ කරන්ට් එක යනව.. හොඳට නිවුණට පස්සෙ ෆ්‍රිජ් එකට දාන්ඩ..
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    Bravosl kiyana eke dot com site balanna
    Damro eke meka tiyenawa
    Hotlines (8AM to 5PM) -- 077 088 4303 | 071 780 4303
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    පැටියා;19316474 said:
    ඕකෙ Condenser (දැල වගේ එක) එක පිටිපස්සෙද තියෙන්නෙ? දැං එන ඒවගෙ සයිඩ් Wall එකකම ඇතුලෙන් හෝ Compressor එක තියන කෑල්ලෙ අඩියෙ තියෙන්නෙ.

    පිටට පේන්න නැත්තං අනිවා සයිඩ් එකේ ඇත්තෙ. Condenser එක තියන wall එක රත් වෙනවා ටික වෙලාවක් දාලා තියෙද්දි. ඒ පැත්ත හොඳට වෙන්ටිලේට් වෙන්න තියන්න :)

    ඕකෙ ගහලත් ඇති මේ පැත්ත වෙන්ටිලේට් වෙන්න තියන්න කියලා :)

    Condenser පිටිපස්සෙ තියෙන්නෙ..
    thanks....
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    monahari deyak ikmanin cool karanna onei kiyala deep freezer ekata daana ekath therumak nathi wadak.

    ea deep freezer eken wenne wadi power ekak deela freeze kareemak nowana nisa.

    එතකොට මොන කෙං ගෙඩියකටද deep freezer එකක් තියෙන්නෙ.. මම නං කියන්නෙ එතන කූල් එක වැඩියි..
    ෆ්‍රිජ් වල කූල් එක වැඩි උඩම නේ බොලව්.. යටට යන්ඩ යන්ඩ කූල් එක අඩුයි.. අනේ මංද අපේ එකේ හැටිද මංද.. උඩ තමා මං හිතන්නෙ කූල් කරන බටේ යන්නෙ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,483
    113
    Bravosl kiyana eke dot com site balanna
    Damro eke meka tiyenawa
    Hotlines (8AM to 5PM) -- 077 088 4303 | 071 780 4303

    ඔය ගැජට් එකේ නම කියපං බලන්ඩ..
    තේරුමක් ඇති වැඩක්ද කියල එතකොට අපි හරියට කියන්නං..
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    බ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය අපගේම පේටන්ට්ගත තාක්ෂණයකින් නිෂ්පාදනය වන “කිලර්වොට්” උපකරණය හදුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයකින්. ඔබගේ නිවසේ සහ සුපිරි වෙළඳ සැලේ විදුලි බිල ඉතා සැලකිය යුතු ලෙස පහත දැමීමට සමත් මෙම උපකරණය, දැනට වසර 4ක ට වැඩි කාලයක් බලශක්ති සංරක්ෂණයේ නව ක්ෂිතිජයන් විවර කර දී ඇත. ශීතකරණ සහ අධිශීතකරණ භාවිතය සඳහා මෙය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. බලශක්ති සංරක්ෂණ අගයන් ඔබ විසින්ම මීට ප්‍රෝග්‍රෑම් කරගන්නා නිසා ඔබට අවශ්‍ය පරිදි විදුලි බිල පහසුවෙන් පාලනය කර ගත හැකි වෙයි.

    “කිලර්වොට් ස්ටෑන්ඩර්ඩ් 5A” උපකරණය 230V 50Hz AC විදුලියෙන් ක්‍රියා කරන අතර 1000W දක්වා බලයක් දැරිය හැකිවේ. තවද මෙහි ඇති සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය නිසා ඔබගේ වටිනා විදුලි උපකරණ අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් බේරා දෙනු ලබයි. විශේෂයෙන්ම කර්මාන්ත ආශ්‍රිත නිවැසියන්ට මෙම විශේෂාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.

    කිලර්වොට් හි ඇති බලය මැනීමේ Power Sensor පරිපථය මගින්,නිරතුරුවම කොම්ප්‍රෙසරයට ගන්නා විදුලිබලය මැනීම් සිදුකරනු ලබන අතර සුදුසුම අවස්ථාවේදී පමණක් OFF කිරීම සහ ON කිරීම සිදු කරයි. එමනිසා කිලර්වොට් උපකරණය ශීතකරණයේ ආරක්ෂාව ගැනද නිරතුරු සැලකිලිමත් වෙයි. සරල ටයිමරයක නැති මෙම ක්‍රමවේදය කිලර්වොට් උපකරණයේ විශේෂාංගයක් වෙයි.

    ලෙකෝ ආයතනය සහ විදුලි බල මණ්ඩලය මෙම උපකරණය සිය පාර්භෝගිකයන් අතර ප්‍රචලිත කිරීම සඳහා මේවනවිටත් කටයුතු කර ඇත. එලෙසම දම්රෝ සහ ආපිකෝ වැනි විශ්වාසනීය වෙළඳ ජාලයන් මෙම උපකරණය අලෙවිකරණය සඳහා දායක වී ඇත. ඔබට අප ගැන තබියහැකි විශ්වාසය එයයි.

    විශේෂාංග
    සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්.
    අපගේම පේටන්ට්ගත තාක්ෂණයක්. (Patented Technology)
    නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.
    සෑහීමට පත් දහස් ගණන් පාවිච්චි කරන්නන්. ශ්‍රී ලංකාවෙන් විදේශයන්ටත් අපනයනය කරනු ලබන සාර්ථක නිෂ්පාදනයක්.
    සවිකළ උපකරණය (ශීතකරණය / අධිශීතකරණය ) ක්‍රමවත් කාලසටහනකට අනුව සුළු වෙලාවක් විසන්ධි කිරීමෙන් කරන සරල සහ ප්‍රත්‍යක්ෂ විදුලි බිල පාලනය.
    සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය. අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් ඔබගේ ශීතකරණය / අධිශීතකරණය ආරක්ෂා කිරීම.
    බල සැපයුම් ප්‍රමදකරණය (Startup Delay) – නිරන්තර සහ ක්ෂණික විදුලි බිඳවැටීම් වලදී ඔබගේ ශීතකරණයට / අධිශීතකරණයට උපරිම ආරක්ෂාවක් සලසයි.
    බලය විසන්ධි කිරීම Power Sensor පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව
    මිලදී ගැනීම (මිල රු. 4,200)1yr warranty


    Cash on delivery පහසුවෙන් ඇනවුම් කර ඔබ නිවසට / කාර්යාලයට ගෙන්වාගන්න . නිෂ්පාදනය ඔබ අතට ලැබුණු පසු මුදල් ගෙවන්න. / Order and get the product delivered to your doorstep FREE of charge. pay only after you receive the item.