Refugee වෙලා ජපන් ගිය එකෙක්ද?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,854
    1
    15,176
    113
    මගේ මතය. Refugee ල කිසිම රටකට කිසිම කෙනක් ගන්න ඕන නෑ. අන්තිමට Refugee ල මාර්ගෙන් උන්ව ගන්න රටේ POLITICIAN ල එක දාගන්න හදනව ඒත් රටේ අනාගතේම අවුල් වෙනව. London, Birmingham අද ලෝකෙ Unsafe ම නගර. ජපානෙ මෝඩයො නෙමෙයිනෙ. Emmotional Decision ගන්න ජාතියකුත් නෙමෙයි. අළුත් Bill එකෙන් Refugee ල කොටු කරල.

    Skilled Immigrants or Skilled Labours විතරයි රටකින් ගන්න ඕනෙ. Refugee කියන්නෙ තනිකරම විහිළුවක්.

    https://www.japantimes.co.jp/news/2023/06/08/national/politics-diplomacy/national-immigration-law/
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    දෙපාරක් ඇප්ලයි කරපු කෙනෙක්ට කිසිම සාධාරණ හේතුවක් නැතුව තුන් පාරක් ඇප්ලයි කරන්න බෑ කියල නේද මූ කියන විදියට වෙලා තියෙන්නෙ.

    ඒකෙ කිසිම අසාධාරණයක් නෑනෙ. ලංකාවෙ සවුබාගෙ බිජ්ජ පැළ කරලා රටටම හුkoලා වෙන රටවල් වලට හොරෙන් පනින්න තියෙන චාන්ස් නැත්තටම නැති කරන්න ඕන හරි නං.

    තව ටික කාලෙකින් තව සෙට් එකක් එනවා බැංකු හොරෙක් එක්ක ආර්ථිකේ හදන්න ගිහින් පුක පලාගෙන. උන්ට අනාත වෙන්න දෙන්න ඕන ඊළඟ පරම්පරා වලට වත් හරි තීරණ ගන්න.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,006
    113
    @ගෙදර

    Shenat ayyata jaya wewaaa :love:
    Happy Joe Biden GIF by The Democrats
     
    • Love
    Reactions: shenat

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    muta depressions da manda. hamadama negative dewal mai kiyanne :lol:
    සිරාවට බන්. ඇයි මේ video දදා හොර කරන ඒවට කෙලවෙච්ච මගුල් කියවන්නේ, හරි විදියට ගිහින් ඒ රටේ රස්සාවල් හොයාගන්න විදිය ඉන්න විදිය ගැන කියපල්ලකෝ. ලංකාව කිව්වොත් හොරු මතක් වෙන ගානටම රට වැටිලා තියෙන්නේ මේ වගේ ගොබ්බයෝ නිසා.
     
    • Like
    Reactions: RealityOfX

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,599
    10,158
    113
    මකබාස් කියල පොරක් refugee visa එක ප්‍රොමෝට් කරනවා ! ඌ හෙන අමුතු එකෙක් ! කතා කරන්නෙත් අමුතු විදියට, කවුද ඒ පොර ?
     
    • Like
    Reactions: RealityOfX

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    සිරාවට බන්. ඇයි මේ video දදා හොර කරන ඒවට කෙලවෙච්ච මගුල් කියවන්නේ, හරි විදියට ගිහින් ඒ රටේ රස්සාවල් හොයාගන්න විදිය ඉන්න විදිය ගැන කියපල්ලකෝ. ලංකාව කිව්වොත් හොරු මතක් වෙන ගානටම රට වැටිලා තියෙන්නේ මේ වගේ ගොබ්බයෝ නිසා.
    kiyala wadak na. oya godak refugee visa daana lankwe un igena ganna gihin e kaale igena gan natuwa bibi atal dada idapu delawatama wadak nathi un. uge muna dakkama apitath dawasama epa wenwa :lol:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @33000v
    ඇයි බන් අපේ එවුන්ට හරි විදියට දෙයක් කරන්න බැරි ? පාරක යන්න දන්නේ නැහැ. තැනක හිටියොත් පෝලිමක ඉන්න දන්නේ නැහැ. මොනවා හරි කරලා තමුන්ගේ වැඩේ විතරක්ම කරගන්න දඟලන පට්ට කුහකයෝ බහුතරයක්.
    ඔය නීති තද කරාම ඇත්තටම ඔහොම වීසා අවශ්‍ය කෙනෙක්ට එකක් දාගන්න බැරි වෙනවා.
    මට තව එකෙක් කිව්වා ඉස්සර සුද්දන්ගේ රටවලට එහෙම ඉගෙන ගන්න ගියත් ලැප්ටොප් වගේ ඒවා ගෙවන්න දෙනවා පාට් ටයිම් ජොබක් එහෙම තියෙනවා නම් කියලා. අපේ එවුන් ඉන්දියන් බංගලි පක්කො පොලු තියෙන නිසා දැන් student ඉන්න එවුන්ට ලොවෙත් දෙන්නේ නැහැලු. බලපන් ඉතින් ඇත්තට ගෙවන එකෙකුට වත් අවස්ථාවක් නැති වෙනවනේ.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    අපේ සක්කිලි හැත්ත එහේ හැසිරෙන හැටි දැක්කම නම් අපේ උන්ව මෙහෙමවත් tolerate කරන් ඉන්න එක පුදුමයි.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    මූ නං කතා කරන විදියෙන් පේන්නේ පිනට කන්න බලං ඉන්න පොම්නයෙක් වගේ

    කතාව ඔක්කොම අහන්නම් පස්සේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාවෙ සවුබාගෙ බිජ්ජ පැළ කරලා රටටම හුkoලා වෙන රටවල් වලට හොරෙන් පනින්න
    mama danna Bayyo keepa denek me dawaswala rata paninna hena gemak denne.

    hambunoth nam amathanawa.
     
    • Like
    Reactions: RealityOfX

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දෙපාරක් ඇප්ලයි කරපු කෙනෙක්ට කිසිම සාධාරණ හේතුවක් නැතුව තුන් පාරක් ඇප්ලයි කරන්න බෑ කියල නේද මූ කියන විදියට වෙලා තියෙන්නෙ.

    ඒකෙ කිසිම අසාධාරණයක් නෑනෙ. ලංකාවෙ සවුබාගෙ බිජ්ජ පැළ කරලා රටටම හුkoලා වෙන රටවල් වලට හොරෙන් පනින්න තියෙන චාන්ස් නැත්තටම නැති කරන්න ඕන හරි නං.

    තව ටික කාලෙකින් තව සෙට් එකක් එනවා බැංකු හොරෙක් එක්ක ආර්ථිකේ හදන්න ගිහින් පුක පලාගෙන. උන්ට අනාත වෙන්න දෙන්න ඕන ඊළඟ පරම්පරා වලට වත් හරි තීරණ ගන්න.
    :yes::yes:
     
    • Like
    Reactions: RealityOfX

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    දෙපාරක් ඇප්ලයි කරපු කෙනෙක්ට කිසිම සාධාරණ හේතුවක් නැතුව තුන් පාරක් ඇප්ලයි කරන්න බෑ කියල නේද මූ කියන විදියට වෙලා තියෙන්නෙ.

    ඒකෙ කිසිම අසාධාරණයක් නෑනෙ. ලංකාවෙ සවුබාගෙ බිජ්ජ පැළ කරලා රටටම හුkoලා වෙන රටවල් වලට හොරෙන් පනින්න තියෙන චාන්ස් නැත්තටම නැති කරන්න ඕන හරි නං.

    තව ටික කාලෙකින් තව සෙට් එකක් එනවා බැංකු හොරෙක් එක්ක ආර්ථිකේ හදන්න ගිහින් පුක පලාගෙන. උන්ට අනාත වෙන්න දෙන්න ඕන ඊළඟ පරම්පරා වලට වත් හරි තීරණ ගන්න.
    LOL hingana ponnaya puka deela ausi gihin dan anith unta talks denawa.

    Mun karanne ara umba eka paarak justify karapu "Misusing" kiyana scenario eka. munuth umba wage loop holes use karala tama yanne. Umbath eka neda kaley ponnayo ara software ekata?

    Dan umba kalama aulak ne, mun kalama aulda? jeppanta witarada "Awabawithawa" kiyana eka adaala naththe?

    🤭 🤭 🤭