අසරණ ගෑනියක් නේ. ළමයි එක්ක තනියම, උන් මෙහාට ඩිපෝර්ට් කලොත් ළමයින් ගේ ඉගෙනීම අවුල් වෙනවා, මම පෙටිෂන් එක සයින් කළා, මට කරන්න පුළුවන් දේ ඒක නිසා
rata gane hithapan..e athiඇයි ඒ? අපි නොදන්න මොකක් හරි ඔය මහත්මය දන්නවද?
මටනං මොනවා හරි තේරෙනවාඇයි ඒ? අපි නොදන්න මොකක් හරි ඔය මහත්මය දන්නවද?
rata gane hithapan..e athi![]()
![]()
ලංකාවේ ඉඳන් සරණාගත visa වලින් ගිහින් ඉන්න ඔක්කොම උන් deport කරන්න ඕන.
හරි විදිහට visa apply කරලා යන තැනක පලයන් බලු වැඩ නොකර.
රටේ නමෙත් ගූ ගාලා එතනත් ගිහින් රෙනවා.
protection visa ඉල්ලන්න මොනවද යකෝ මෙහෙ වෙලා තියෙන්නේ?
මුන් වගේ කාලකන්නි නිසා තමයි යන්න සුදුසුකන් තියන උන්ටත් යන්න බැරි වෙලා තියෙන්නේ.

australiawe purawesiyek lankawata ewilla ane mawa australiawata yawanna epa kiyela bagapath wenewa..ඒ කියන්නේ? මට තේරුණේ නැහැ, ස්වාමිපුරුෂයා මැරුණු ගෑනියක් ලංකාවට ඩිපොට් කරන්න හදනවා, එක රට ගැන හිතීමට අදාළ වෙන්නේ කොහොමද? ඔසී පැත්තෙන් හිතුවොත් කියලද කියන්නේ?

australiawe purawesiyek lankawata ewilla ane mawa australiawata yawanna epa kiyela bagapath wenewa..
How does it look for Australia?![]()