Refugee Visa ඉල්ලන්න ගියාම මෙහෙන් යන Student PR working Visa ,Sponcer Visa වගේ ඒවා ඔක්කොම තද කරනවා බං.ඒ කියන්නේ? මට තේරුණේ නැහැ, ස්වාමිපුරුෂයා මැරුණු ගෑනියක් ලංකාවට ඩිපොට් කරන්න හදනවා, එක රට ගැන හිතීමට අදාළ වෙන්නේ කොහොමද? ඔසී පැත්තෙන් හිතුවොත් කියලද කියන්නේ?