ළග දී ඉස්කෝලෙ යන කාලෙ එහා පංතියක හිටපු එකෙක් පාරි දි හම්බ උණා. මන් ඉතින් කතා කරන්න ගියා. මූ අදුරන්නෙ නැති ගානට ගස්සගෙන ගියා.මට ඉතින් හෙන අප්සැට් එක. මොකෝ කට්ටියත් බලන් හිටිද්දි ඌ ගස්සන් ගියේ බස් හෝල්ට් එකේ දී. ඒ කාලෙ උගෙ ලොකු තාත්තගෙ පුතාත් අපේ පන්තියෙ. ඒ නිසා මූත් නිතර ම වගේ අපි එක්ක හිටපු එකෙක්.
ඉතින් ඕක ගැන මන් අපෙ පන්තියෙ ඩෑල් එකක් එක්ක කතා කරා. බැලින්නන් මූ ගේ ලු. අපි කවුරුවත් දැනන් හිටියෙ නෑ ඒක.මොකො ඌ කවදාවත් ඒවා කරල චාටර් වෙලා අහුවෙලා නෑ නිකන් වත් හිතුවෙ නෑ ඌ එහෙමයි කියල.
ඕක උගෙ ගෙදරින් දැන ගත්ත ම නෑයොයි ගෙදර උනුයි ඌව ගෙදරින් පන්නලා. දැන් මූ refugee විදියට රට පනින්න යනවා කියල ආරංචිය. එහෙම ගේ එවුන්ව ගෙදරින් පැන්නුව කියල රට පැන ගන්න පුළුවන් ද බන්?
කොහොම හරි මූ රට යන්න හදන එකට අර අපි එක්ක හිටපු උගෙ ලොකු තාත්තගෙ පුතා ටිකක් ජෙල. ඌ දැන් කියෙ කියො ඉන්නව ඕකට කොහොම හරි ගේමක් දෙන්න ඕන කියල. මට නම් ඌට ගේම් දෙන්න උවමනාවක් නෑ.ඒත් මෙහෙම එහෙම ස්කිල්ස් තියෙන උන්ට යාගන්න බැරුව ඉන්න එකේ මුන්ව ගනී ද බන්?
Lgbt ngo කාරයො එහෙම යන්නෙ නැතුව මේකෙ ම පැල වෙලා ඉන්නෙ ඇයි බන් එහෙනම්?