Refugees Welcome කියපු උන්ට ෆක් වෙලා ගුපියනේ

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඕවා නවත්තන්න බැරි දේවල්. බබා වංග කලින් කිවුවනෙ ඕක. බුදු හාමුදුරුවොත් කිවුව.
    කොග්ගල නිළමේ පොතේ තියෙනවා... ලෝකයේ ඉස්ලාමික ආක්‍රමණය ගැන. ලංකාවෙත් බුදු පිළිම සැඟවලා වන්දනා කරන්න වෙනවා කියලා එකේ තියෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,952
    113
    කොග්ගල නිළමේ පොතේ තියෙනවා... ලෝකයේ ඉස්ලාමික ආක්‍රමණය ගැන. ලංකාවෙත් බුදු පිළිම සැඟවලා වන්දනා කරන්න වෙනවා කියලා එකේ තියෙනවා.
    එකේ ඉතුරු පොත නෑ නෙ
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොත් 2 යි. 3 බාගෙට ලියද්දි මැරිලා කියනවා
    3 වැනි පොතක් තියනවා මචං... මම කියවලා තියනවා...

    ඒ කාලේ නම් සත්‍ය කතාවක් කියලා හිතාගෙන හිටියේ... හැබැයි මාර්කස් ම කියනවා ගොඩක් ඒවා ප්‍රබන්ධ කියලා...

    රාවණා සීන් එකට වගකියන්න ඕන ඔය පොත...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    3 වැනි පොතක් තියනවා මචං... මම කියවලා තියනවා...

    ඒ කාලේ නම් සත්‍ය කතාවක් කියලා හිතාගෙන හිටියේ... හැබැයි මාර්කස් ම කියනවා ගොඩක් ඒවා ප්‍රබන්ධ කියලා...

    රාවණා සීන් එකට වගකියන්න ඕන ඔය පොත...
    එහෙම ද? බුදු හාමුදුරුවෝ ඉස්ලාමය ගැන කොහෙද කියලා තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    එහෙම ද? බුදු හාමුදුරුවෝ ඉස්ලාමය ගැන කොහෙද කියලා තියෙන්නේ
    එහෙම එකක් එකේ තිබ්බා කියලා මතක නෑ බං... පොඩිකාලේ කියෙව්වේ... දැන් අවු. 25 විතර කලින්...
     
    • Like
    Reactions: NRTG

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    api owa wenna kalin kiwwa mahaththayo 😂😂

    libyan-gaddafi-funny-laugh-3h3xy5ocvwlvhekt.gif
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,720
    11,546
    113
    හඳට කිට්ටුව
    a
    3 වැනි පොතක් තියනවා මචං... මම කියවලා තියනවා...

    ඒ කාලේ නම් සත්‍ය කතාවක් කියලා හිතාගෙන හිටියේ... හැබැයි මාර්කස් ම කියනවා ගොඩක් ඒවා ප්‍රබන්ධ කියලා...

    රාවණා සීන් එකට වගකියන්න ඕන ඔය පොත...
    ado, 3 weni potha hoya ganna widihak nadda?
     
    • Sad
    • Like
    Reactions: NRTG and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    a

    ado, 3 weni potha hoya ganna widihak nadda?
    මගේ ගාව තිබ්බ... 7 වසරේදී විතර එකෙක් කියවලා ගෙනත් දෙන්නම් කියලා ඉල්ලගෙන ගියා පොත් තුනම... තාම නෑ...
     
    • Like
    Reactions: NRTG

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    317
    83
    Earth
    3 වැනි පොතක් තියනවා මචං... මම කියවලා තියනවා...

    ඒ කාලේ නම් සත්‍ය කතාවක් කියලා හිතාගෙන හිටියේ... හැබැයි මාර්කස් ම කියනවා ගොඩක් ඒවා ප්‍රබන්ධ කියලා...

    රාවණා සීන් එකට වගකියන්න ඕන ඔය පොත...
    3 නැද්ද හොයාගන්න. මුළු ලංකාවේම හෙව්වා හම්බුනේ න නේ. එක රිලීස් කරන්න කලින් නැති උනා කියලා තමා දැනගන්න ලැබුනේ

    ඔව් දැන්නම් යුරෝප් වලට ෆක් වෙලා ඉන්නේ..... :baffled:
    ------ Post added on May 19, 2025 at 9:40 PM
     
    Last edited: