මම කියවලා තියෙනවා බං... පොත් තුනේම කවරේ කහ පාට බෝඩ් එකේ රතු පාටින් ප්රීන්ට් කරලා තිබ්බේ... රෝනියෝ කරන කොලියට තිබ්බා එකක් ගැන කියන්නේ...3 නැද්ද හොයාගන්න. මුළු ලංකාවේම හෙව්වා හම්බුනේ න නේ. එක රිලීස් කරන්න කලින් නැති උනා කියලා තමා දැනගන්න ලැබුනේ
------ Post added on May 19, 2025 at 9:40 PM
වෙන එකෙක්ට කියවන්න දුන්න අද වෙනකම් හම්බ උනේ නෑ...