Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

    මගේ යාලුවෙක්ගෙ පොඩි business එකකට refurbished laptops කීපයක් ගන්න ඕනෙ

    හොඳ තැනක් කියපල්ලකො බලන්න

    හොරුනම් එපෝ. මගේ card එකත් කුඩු ඊට පස්සෙ

    Budget for one laptop = below 24,000
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හොද refurbished laptops නෑනෙ බන්.:baffled:
    යූස්ඩ් ලැප්ටොප් කියන්නෙ නිකන් අටවපු ඒවට. :yes:
    ඩෙස්ක්ටොප් විතරයි යූස්ඩ් ඒව ගන්න එකේ තේරුමක් තියෙන්නෙ. :yes:
    ලැප්ටොප් අනිවා යූස්ඩ් නම් කැඩෙනව. :sorry:
    නිකන් අමාරුවෙ වැටෙනව උඹ. :confused:
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    හොද refurbished laptops නෑනෙ බන්.:baffled:
    යූස්ඩ් ලැප්ටොප් කියන්නෙ නිකන් අටවපු ඒවට. :yes:
    ඩෙස්ක්ටොප් විතරයි යූස්ඩ් ඒව ගන්න එකේ තේරුමක් තියෙන්නෙ. :yes:
    ලැප්ටොප් අනිවා යූස්ඩ් නම් කැඩෙනව. :sorry:
    නිකන් අමාරුවෙ වැටෙනව උඹ. :confused:

    attada ban

    aruta yaluwek kiyala thiyanne hodai kiyala
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,354
    92
    48
    gampaha
    හොද refurbished laptops නෑනෙ බන්.:baffled:
    යූස්ඩ් ලැප්ටොප් කියන්නෙ නිකන් අටවපු ඒවට. :yes:
    ඩෙස්ක්ටොප් විතරයි යූස්ඩ් ඒව ගන්න එකේ තේරුමක් තියෙන්නෙ. :yes:
    ලැප්ටොප් අනිවා යූස්ඩ් නම් කැඩෙනව. :sorry:
    නිකන් අමාරුවෙ වැටෙනව උඹ. :confused:

    Ammo ow.

    Ekko Screen eka yanawa

    Ekko Battery eka yanawa

    A Okkoma giye nathnam Mother Board eka yanawa :rofl:

    Anitmata Ekata viyadam karana gaanin Aluth ekak ganna puluwan
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හොද refurbished laptops නෑනෙ බන්.:baffled:
    යූස්ඩ් ලැප්ටොප් කියන්නෙ නිකන් අටවපු ඒවට. :yes:
    ඩෙස්ක්ටොප් විතරයි යූස්ඩ් ඒව ගන්න එකේ තේරුමක් තියෙන්නෙ. :yes:
    ලැප්ටොප් අනිවා යූස්ඩ් නම් කැඩෙනව. :sorry:
    නිකන් අමාරුවෙ වැටෙනව උඹ. :confused:

    :yes::yes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,884
    1,055
    113
    Hamilton, NZ
    refurbished laptops ගන්නවනම් හොරුන්ගෙන් ගනින් :lol: හොද උන් ලග refurbished lapts නැ නේ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ȜMA X;20725248 said:
    refurbished laptops ගන්නවනම් හොරුන්ගෙන් ගනින් :lol: හොද උන් ලග refurbished lapts නැ නේ

    ඉතින් බන් reconditioned cars විකුනන්නෙත් හොරුද
     
    MidAgeS

    Member
    Jun 29, 2015
    11
    1
    3
    I HAVE 2ND HAND LAPTOPS. FROM AUSI

    මගේ යාලුවෙක්ගෙ පොඩි business එකකට refurbished laptops කීපයක් ගන්න ඕනෙ

    හොඳ තැනක් කියපල්ලකො බලන්න

    හොරුනම් එපෝ. මගේ card එකත් කුඩු ඊට පස්සෙ

    Budget for one laptop = below 24,000
    ---------------------------------------------------------
    CALL ME AT 0776237699
    I CAN GIVE GOOD 2ND HAND LAPTOPS WITH WORANTEE.
     
    MidAgeS

    Member
    Jun 29, 2015
    11
    1
    3
    I HAVE 2ND HAND LAPTOPS. FROM AUSI

    I HAVE GOOD 2ND HAND LAPTOPS.

    FROM Rs. 9500.00 - Rs. 32,000.00

    With worantee.

    Please call 0776237699

    Thanks.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    refurbished ලැප් තමා ඔය ගොඩක් කඩවල් වල බ්‍රෑන්ඩ් නිව් කියලා දෙන්නෙත්. නරකද හොඳ යූසර්ඩ් ලැප් ටිකක් ගන්න එක? නිකම් ඩිස්ප්ලේ එකට දාන්නද විකුනන්නද ගන්නෙ? :rolleyes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම මගේ අත්දැකීම කියන්නම්.
    මම ගන්නේ Used gaming laptops.
    මම ගව තියෙන්නේ දැන් තුන්වෙනි used gaming lap එක.
    ඒ තුනම තාම එක පාරක් වත් හදල නෑ. කෙදිලත් නෑ.
    හැබැයි හොද brand වල. Asus or Toshiba only.
    Asus or Toshiba gaming lap නම් ඕන තරම් කල් පුළුවන්.
    එකෙක් මම වික්ක lap එක ram ගලවල අගේ ගහන්ඩ ඇහුව. ඒ ඇරෙන්ඩ laptop වල ලෙඩ ඇවිත් නෑ.
    ඔය එනම් මනම් HP lap නම් used ගන්න එක තේරුමක් නෑ.
    Used lap නම් Asus or Toshiba + Gaming lap ගනින්.

    අනික තමා මට දැන් laptop desktop වලට වඩා සුවර්.
    මගේ තිබ්බ පරණ destop එක ඔක්කොම කෑලි දල ඇති. එත් මගේ used gaming lap තාම එක පාරක් ආසාවට කැඩිලා නෑ.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම මගේ අත්දැකීම කියන්නම්.
    මම ගන්නේ Used gaming laptops.
    මම ගව තියෙන්නේ දැන් තුන්වෙනි used gaming lap එක.
    ඒ තුනම තාම එක පාරක් වත් හදල නෑ. කෙදිලත් නෑ.
    හැබැයි හොද brand වල. Asus or Toshiba only.
    Asus or Toshiba gaming lap නම් ඕන තරම් කල් පුළුවන්.
    එකෙක් මම වික්ක lap එක ram ගලවල අගේ ගහන්ඩ ඇහුව. ඒ ඇරෙන්ඩ laptop වල ලෙඩ ඇවිත් නෑ.
    ඔය එනම් මනම් HP lap නම් used ගන්න එක තේරුමක් නෑ.
    Used lap නම් Asus or Toshiba + Gaming lap ගනින්.

    උබ කොහෙන්ද ගන්නේ බං