




හොද refurbished laptops නෑනෙ බන්.
යූස්ඩ් ලැප්ටොප් කියන්නෙ නිකන් අටවපු ඒවට.
ඩෙස්ක්ටොප් විතරයි යූස්ඩ් ඒව ගන්න එකේ තේරුමක් තියෙන්නෙ.
ලැප්ටොප් අනිවා යූස්ඩ් නම් කැඩෙනව.
නිකන් අමාරුවෙ වැටෙනව උඹ.![]()
හොද refurbished laptops නෑනෙ බන්.
යූස්ඩ් ලැප්ටොප් කියන්නෙ නිකන් අටවපු ඒවට.
ඩෙස්ක්ටොප් විතරයි යූස්ඩ් ඒව ගන්න එකේ තේරුමක් තියෙන්නෙ.
ලැප්ටොප් අනිවා යූස්ඩ් නම් කැඩෙනව.
නිකන් අමාරුවෙ වැටෙනව උඹ.![]()

Ammo ow.
Ekko Screen eka yanawa
Ekko Battery eka yanawa
A Okkoma giye nathnam Mother Board eka yanawa
Anitmata Ekata viyadam karana gaanin Aluth ekak ganna puluwan
හොද refurbished laptops නෑනෙ බන්.
යූස්ඩ් ලැප්ටොප් කියන්නෙ නිකන් අටවපු ඒවට.
ඩෙස්ක්ටොප් විතරයි යූස්ඩ් ඒව ගන්න එකේ තේරුමක් තියෙන්නෙ.
ලැප්ටොප් අනිවා යූස්ඩ් නම් කැඩෙනව.
නිකන් අමාරුවෙ වැටෙනව උඹ.![]()


ȜMA X;20725248 said:refurbished laptops ගන්නවනම් හොරුන්ගෙන් ගනින්හොද උන් ලග refurbished lapts නැ නේ
---------------------------------------------------------මගේ යාලුවෙක්ගෙ පොඩි business එකකට refurbished laptops කීපයක් ගන්න ඕනෙ
හොඳ තැනක් කියපල්ලකො බලන්න
හොරුනම් එපෝ. මගේ card එකත් කුඩු ඊට පස්සෙ
Budget for one laptop = below 24,000
---------------------------------------------------------
CALL ME AT 0776237699
I CAN GIVE GOOD 2ND HAND LAPTOPS WITH WORANTEE.

spelling danna ekek mehemai denne warrantyWarranty kynta Spellings Dan nathi eka dei thaama ubta warranty...![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1763378

spelling danna ekek mehemai denne warrantyhttp://www.elakiri.com/forum/showthread.php?t=1763378
Warranty period eketh, hadanna salli illlanawa![]()

මම මගේ අත්දැකීම කියන්නම්.
මම ගන්නේ Used gaming laptops.
මම ගව තියෙන්නේ දැන් තුන්වෙනි used gaming lap එක.
ඒ තුනම තාම එක පාරක් වත් හදල නෑ. කෙදිලත් නෑ.
හැබැයි හොද brand වල. Asus or Toshiba only.
Asus or Toshiba gaming lap නම් ඕන තරම් කල් පුළුවන්.
එකෙක් මම වික්ක lap එක ram ගලවල අගේ ගහන්ඩ ඇහුව. ඒ ඇරෙන්ඩ laptop වල ලෙඩ ඇවිත් නෑ.
ඔය එනම් මනම් HP lap නම් used ගන්න එක තේරුමක් නෑ.
Used lap නම් Asus or Toshiba + Gaming lap ගනින්.