Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    refurbished ලැප් තමා ඔය ගොඩක් කඩවල් වල බ්‍රෑන්ඩ් නිව් කියලා දෙන්නෙත්. නරකද හොඳ යූසර්ඩ් ලැප් ටිකක් ගන්න එක? නිකම් ඩිස්ප්ලේ එකට දාන්නද විකුනන්නද ගන්නෙ? :rolleyes:

    use karanna ban

    honda thanak kiyapanko
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    උබ කොහෙන්ද ගන්නේ බං

    තනක් නෑ. ikman එකේ බලල ගෙවල් වලින් ගන්නේ.
    ඔය කඩවල් වල ඉන්නේ අන් ගිලපු උන්.
    උන්ගෙන් ගනවට වඩා ගෙදර කින් ගණන එක විශ්වශ්යි.
    කඩවල් වල ඉන්නේ හොදට දන්නා අයනේ lap ගැන.
    උන් හොද lap එකක් නම් වැඩි ගානට දෙනවා. කැඩිච්චි එකක් නම් අටවල දෙනවා අඩුවට.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තනක් නෑ. ikman එකේ බලල ගෙවල් වලින් ගන්නේ.
    ඔය කඩවල් වල ඉන්නේ අන් ගිලපු උන්.
    උන්ගෙන් ගනවට වඩා ගෙදර කින් ගණන එක විශ්වශ්යි.
    කඩවල් වල ඉන්නේ හොදට දන්නා අයනේ lap ගැන.
    උන් හොද lap එකක් නම් වැඩි ගානට දෙනවා. කැඩිච්චි එකක් නම් අටවල දෙනවා අඩුවට.
    එල බ්‍රෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    use karanna ban

    honda thanak kiyapanko
    කිරිල්ලවල කෙනෙක් ගෙන් අහන්න පොඩ්ඩක්
    එහෙ ඉන්නවා පට්ට අඩුවට බඩු විකුනන එකෙක්, හැබැයි ගොඩක් ගන්න ඕන
    හොඳට බලලා ගනින් හැබැයි කොහෙන් උනත්
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    තනක් නෑ. ikman එකේ බලල ගෙවල් වලින් ගන්නේ.
    ඔය කඩවල් වල ඉන්නේ අන් ගිලපු උන්.
    උන්ගෙන් ගනවට වඩා ගෙදර කින් ගණන එක විශ්වශ්යි.
    කඩවල් වල ඉන්නේ හොදට දන්නා අයනේ lap ගැන.
    උන් හොද lap එකක් නම් වැඩි ගානට දෙනවා. කැඩිච්චි එකක් නම් අටවල දෙනවා අඩුවට.

    mata 8k withara ganna one ekama brand ekakin

    kiyapanko mokadda karanne kiyala
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    අනික තමා මට දැන් laptop desktop වලට වඩා සුවර්.
    මගේ තිබ්බ පරණ destop එක ඔක්කොම කෑලි දල ඇති. එත් මගේ used gaming lap තාම එක පාරක් ආසාවට කැඩිලා නෑ.

    කොහොමද දැන් බහ් ගාලා ගියොත්? :baffled::P
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ලැප්ටොප් එකක් ගන්නකොට කවදාවත් refurbished ඒවා ගන්න එපා. හැම එකේම ලෙඩ එනවා කියනවා නෙවෙයි. ඒත් ඩෙස්ක්ටොප් එක වගේ රෙපෙයාර් කර කර පාවිච්චි කරන්න පුළුවන් දේවල් නෙවෙයි ලැප්ටොප් කියන්නේ. රෙපෙයාර් කරන්න පුළුවන් නමුත් වියදම වැඩියි, අනික රෙපෙයාර් කරනවානම් ඔරිජිනල් දාල කරන එක තමා හොඳම වැඩේ. අරහේන් මෙහෙන් අහුලා අහුලා දැම්මට හරියන්නේ නැහැ. සල්ලි ටිකක් එකතු කරලා අලුතින්ම ගන්න බලපන්.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ලැප්ටොප් එකක් ගන්නකොට කවදාවත් refurbished ඒවා ගන්න එපා. හැම එකේම ලෙඩ එනවා කියනවා නෙවෙයි. ඒත් ඩෙස්ක්ටොප් එක වගේ රෙපෙයාර් කර කර පාවිච්චි කරන්න පුළුවන් දේවල් නෙවෙයි ලැප්ටොප් කියන්නේ. රෙපෙයාර් කරන්න පුළුවන් නමුත් වියදම වැඩියි, අනික රෙපෙයාර් කරනවානම් ඔරිජිනල් දාල කරන එක තමා හොඳම වැඩේ. අරහේන් මෙහෙන් අහුලා අහුලා දැම්මට හරියන්නේ නැහැ. සල්ලි ටිකක් එකතු කරලා අලුතින්ම ගන්න බලපන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ලැප්ටොප් එකක් ගන්නකොට කවදාවත් refurbished ඒවා ගන්න එපා. හැම එකේම ලෙඩ එනවා කියනවා නෙවෙයි. ඒත් ඩෙස්ක්ටොප් එක වගේ රෙපෙයාර් කර කර පාවිච්චි කරන්න පුළුවන් දේවල් නෙවෙයි ලැප්ටොප් කියන්නේ. රෙපෙයාර් කරන්න පුළුවන් නමුත් වියදම වැඩියි, අනික රෙපෙයාර් කරනවානම් ඔරිජිනල් දාල කරන එක තමා හොඳම වැඩේ. අරහේන් මෙහෙන් අහුලා අහුලා දැම්මට හරියන්නේ නැහැ. සල්ලි ටිකක් එකතු කරලා අලුතින්ම ගන්න බලපන්.
    :yes::yes:

    brandnew windows tab එකක් අරන් දීපන් බං..15000 වගේ හොයගන්න පුලුවන්...අරවට වඩා 1000% හොදයි...

    මගෙ යාලුවෙක් ගත්ත touchmate windows tab එකක් 7000 ට..windows 10 එන්නෙ.. කිසි අව්ලක් නෑ දැන් අවුරුද්දක් විතර use කරා..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    elakiriye KPZ gen ganin.pora gawa badu tiyenawa warrnty unath awlakma neha supiri

    දැන්නම් මුකුත් විකුනන්නෙ නැහැ බං.
    අනික අරු අමුතු නැටුමක් නටුවේ උට warranty නොදී නෙවේ.
    දැනුත් උට message එකක් දැම්ම board එකක් හොයාගනින් මම ගාන ගෙවන්නම් කියල.

    හැබැයි ඔය බලු වැඩ කරන උන්ට බයේ ඔලුව නවාගෙන නම් ඉන්නෙ නැහැ.
     
    Mrbanda

    Member
    Sep 29, 2016
    3
    0
    0
    refurbish lap sho ekkaka

    :)Machan,, laptop factory lanka ekkata gihin balana,,
    mama gathe masa 8 udathi,, thama wada,,mama
    eyalage web ekka dakka core i5 lap...27,500.. habai
    wagakeema masa thunai,, machan mekka used japan car
    gannwa wage wadak,, hoda ekka balala ganna une,,
    mokada use karaupu hinda,, habai warranty illaganath onne...