Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ගම්පහ තියෙනවා කැනඩාවෙන් බඩු ගෙන්නන තැනක්,
බඩු නම් හොඳයි,හැබැයි ටිකක් ගණන්,ලාබෙට හොයනවා නම් එතන නැ.
වොරන්ටිත් දෙනවා,උඹ කීපයක් ගන්න හන්ද ගානක් කතා කරගන්න පුළුවන් වෙයි,
greentech කියල.
fb page එකක් ඇති msg එකක් දාල විස්තර අහල බලන්න පුළුවන් වෙයි.