regarding blogspost & adsence?

nuwan pathum

Junior member
  • Mar 1, 2015
    59
    7
    8
    ඉක්මනට උත්තරයක් ඕන යාළු බම්ප් එකක් දාගෙන යමු.

    අපේ adsence එකවුන්ට් එකේ තියෙන blog එකක් වෙන කෙනෙක්ට දෙන්න පුලුවන්ද?
    adsence එකවුන්ට් එකෙන් blog එක රිමුව් කරල, blog එකේ තියෙන ඇඩ් කෝඩ් රිමුව් කරල...

    ගන්න කෙනෙක්ට ආයේම ඒ blog එකට adsence ගන්න පුලුවන්ද? අවුලක් නැතුව