Regarding Youtube Policies...

Rahu Asurendra

Active member
  • Sep 26, 2026
    137
    82
    28
    So this is the scenario. I got banned from Youtube wrongly being flagged for severe violations of hatred. Two other of my accounts were banned for circumvention. Actually the reason was that I wanted to start a channel documenting the life and evil activities of Adolf Hitler. But even before I got started I was banned. No videos, nothing just banned over a pfp and username. I appealed several times and it failed. I even sent an X message. That too failed. What should I do?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,232
    24,092
    113
    Nothing I guess :dull:

    පුලුවන් තරන් මැසේජ් යවපන් ඊමේල් කරපන්.
    ගූගල් උට්ටලගෙ බෑන් කිරිල්ල නන් කැරිම අසාධාරණයි. පවුලෙ උන්ගෙ එකවුන්ට්ස් ඉඳන් බෑන් කරනව.
    appeal කරන ඒවා බලන්නෙත් AI වලින්.
     

    nidarsha91

    Well-known member
  • උන් AI වලින් falsely flag කරනව. කොච්චර හොඳ youtubers ලට කෙලල තිබ්බද.
    උඹ හොඳට බලලද කියන්නෙ මචන්? හොඳයි කියාගන්න උන් x වල පවා නාහෙන් අඬල තිබ්බා. හරියටම ගිහින් බලපන් උන්ගෙ කලින් චැනල්ස් ගැන. උන් ප්‍රයිවට් දාල තියෙන් වීඩියෝස් ගැන. යූටියුබ් කරන හුඟක් උන් එක චැනල් එකක් සාර්ථක වෙන්න නං ඊට කලින් චැනල්ස් කීයක් වැරදි කරලද බලල තියෙනවද? ඉස්සර කීවර්ඩ්ස් වලින් චීට් කරල කීයක් උන් සල්ලි හොයලද? පෙර වැරදි නැති උන්ව බලපන් එහෙම කෙල වෙලාද කියල? සල්ලි කියල චීට් කරල ගොඩ යන්න හිතන උන්ට එහෙම වෙන එක සාමාන්‍යයි. අනික වැරදීමකින් හරි අඩල්ට් කන්ටෙන්ට් එකක් ඩ්‍රයිව් එකකට ගියත් කනෙක්ටඩ් ඔක්කොම බෑන්ඩ්.

    මේ පෝස්ට් එක දාපු එකාටත් අදාල වෙන්නෙ ඒකම තමයි. තමන්ගෙ අදහස් කියන්න ඕනෙ නං වෙන ප්ලැට්ෆෝම් එකක් තෝර ගනින් හැම කුණු ගොඩක්ම වග-වීමකින් තොරව අත අරින්න පුලුවන් විදියෙ. මොකද බිස්නස් එකක් ගොඩ නගනව කියන්නෙ ට්‍රෙන්ඩ් එකක් අල්ලගෙන ලෝව් කොලිටි අටමගලවල් අටවල සල්ලි ටිකක් හොයාගන්න එක නෙමෙයි. ඒක අයිෆල් වගේ ගේමක්. එහෙම එකක් කරල බලපන් යූටියුබ් වලින් හම්බෙන සපෝට් එක කොහොමද කියල.

    ජෙනුයින් වෙයන්. දීර්ඝ කාලීනව ලොකු සතුටක් දැනෙයි. උඹට ජය!