Reggae අහන බුවාලට

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙන්න මේ යකා එළකිරි වගේ කවර්ස් කරනවා ඔක්කොම ෆෙමස් සින්දු වල රැගෙ වර්ශන්ස් මන් දැන් සැහෙන්න කාලෙක ඉඩන් අහන්නේ

    ඉතින් අද උබලා එක්ක ශෙයා කරගන්න හිතුනේ බුවා දාලා ෆාස්ට් 7 එකේ සෝන්ග් එකටත් එකක්


    :yes::yes::yes:

    මේක බ්රූනෝ මාස් මිලියනයර් සෝන්ග් එක




    මේ ෆාස්ට් 7 එකේ සි යු අගේන් එකේ එක




    ශිරන් ගේ තින්කින් අව්ට් ලව්ඩ් එකටත් එකක් ගහලා තියෙන්නේ











    ඔය මොකා කොපි කරත් රජාව සම කරන්න බහ මචන්

    :dull::dull::dull::dull:



     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පට්ට මචං.. මම නම් මොන Genre එක උනත් කමක් නෑ ලස්සන නම් අහනව..
    rep+