Register lk Service හොදද ?

Sanjeewamilan

Active member
  • May 9, 2011
    410
    56
    28
    Register lk එකෙන් domain & hosting එකක් ගන්න බැලුවේ. ගත්ත අය ඉන්නවද ? Service එක අව්ලක් නැද්ද ;)
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,945
    824
    113
    29
    Gampaha
    wadiya use karalanam na bn but mage client kenek domain oken aran thibba nisa masa deka thunak wada kara register.lk la ekka ee masa deka thunatanam kiyanna tharam waradak na customer support eka ehema hodata dunna un
     
    • Like
    Reactions: Sanjeewamilan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    Register lk එකෙන් domain & hosting එකක් ගන්න බැලුවේ. ගත්ත අය ඉන්නවද ? Service එක අව්ලක් නැද්ද ;)

    ලංකාවේ අයගෙන් Domain ගන්න එපා, ඒ අයගේ නම් වලට Reg කරගෙන දෙන්නේ ඔයාට අයිතියක් නෑ එකේ Reg උන්ගේ Host එකේ අවුලක් වෙලා වෙන Host එකකට යන්න උනාම අනිත් හොස්ට් එකේ Name Servers දාලා දෙන්න පුලුවන්, නොදා රස්තියාදු කරන්නත් පුළුවන්.

    .lk nic.lk එකෙන් ගන්න.

    .com .net .org වගේ ඒවා
    namesilo.com
    namecheep.com වලින් ගන්න

    Hosting නම් මට දෙන්න පුලුවන් https://lankawebhosting.net/ කිසිම down එකක් නෑ Review බලන්න සයිට් එකේ දාලා තියෙනවා
     
    • Like
    Reactions: Sanjeewamilan

    Sanjeewamilan

    Active member
  • May 9, 2011
    410
    56
    28
    ලංකාවේ අයගෙන් Domain ගන්න එපා, ඒ අයගේ නම් වලට Reg කරගෙන දෙන්නේ ඔයාට අයිතියක් නෑ එකේ Reg උන්ගේ Host එකේ අවුලක් වෙලා වෙන Host එකකට යන්න උනාම අනිත් හොස්ට් එකේ Name Servers දාලා දෙන්න පුලුවන්, නොදා රස්තියාදු කරන්නත් පුළුවන්.

    .lk nic.lk එකෙන් ගන්න.

    .com .net .org වගේ ඒවා
    namesilo.com
    namecheep.com වලින් ගන්න

    Hosting නම් මට දෙන්න පුලුවන් https://lankawebhosting.net/ කිසිම down එකක් නෑ Review බලන්න සයිට් එකේ දාලා තියෙනවා
    ela mn balannam :yes: thanks rep++