Wishara-O

Member
Nov 17, 2017
81
21
0
පිළියන්දල පැත්තේ බැඳපු උන්ගෙන් උදව්වක් ඕන.

මචන් මුලිම්ම දැනගන්න ඕන පිළියන්දලට අදාළ කච්චේරිය (රේගිස්ටර්) ඉන්නේ කොහෙද කියල. එතනට යන්න ඕන වෙලාවල් එහෙම පොඩ්ඩක් කියපල්ලා. අනික කොල්ලගේ ගම්පලාතේ කච්චේරියේද/ කෙල්ලගේ අම්පලතේ කච්චේරියේද අස්සන් කරන්නේ කියලත් දැනගන්න ඕන.​
 

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    උබල වෙඩිම ගන්න පැත්තේ රෙජිස්ට තමයි ගෙන්නන්න ඕනේ
    ඒ පැත්තට වග කියන්න ඕනේ ඒ රෙජිස්ටා තමයි
     

    Wishara-O

    Member
    Nov 17, 2017
    81
    21
    0
    උබල වෙඩිම ගන්න පැත්තේ රෙජිස්ට තමයි ගෙන්නන්න ඕනේ
    ඒ පැත්තට වග කියන්න ඕනේ ඒ රෙජිස්ටා තමයි

    pm kala
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    registra kenek innawa ban katubeddata tiyena paren podi durak giyama. mama dan week 3kata kalin giya. nama danne ne,
     

    Juntavo

    Member
    Feb 25, 2019
    47
    5
    0
    කෙල්ලගේ පැත්තේ රෙජිස්ට්‍රාර් ලග අත්සන් කරන්නේ.

    කටුබැද්ද පාරේ ඉන්නේ ඩයල් එක.