registration openn private trackers

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    කස්ටියම ප්‍රය්වට් ටොරන්ට් ට්‍රැකස් හොය්නවනේ ඔන්න දැන් දෙකක් ඕපන් කරලා...


    එක්ස්ට්‍රීම් රෙස්ලින් එකය් ඇනිමේ ටොරන්ට් එකය්


    හොදට සිඩ කරන්න පුළුවන් උන්දලා රෙග් වෙයල්ලා..
    නැති උන් ටත් විදියක් තියෙනවා

    හැබය් ගොන් වැඩ නොකර කරන්න ඕන


    :frown::frown::frown::frown::frown:









    දැන් අහය් මේවගේ තියෙන වැදගත්කම..


    දැන් දන්නවනේ රෙස්ල්මෙනියා වගේ මෙන් ඉවෙන්ට්ස් පෙන්නන්නේ නැනේ ගෙවන්නේ නැතුව අපි බලද්දී මැච් එක දින්නේ මොකාද කියලා ෆේස්බුක් එකෙන්ම ද්දනගන්නවනේ..මෙවය්න් එකක රෙග වෙච්චි ගමන්

    කෙලින්ම මැච් එක ගිහින් ඉවර වෙච්චි ගමන් වගේ මුන් හොද රිප් එකක් දානවා

    බොහෝ විට මේවට වැටුනට පස්සේ තමා පය්රේට් බේ වගේ ඒවගේ වැටෙන්නේ

    :love::love::love::love:



    ඕන කස්ටිය රෙග වෙයල්ලා


    ඕන නැති උන් දැක්කේ නැහැ වගේ පලයල්ලා
    ඇවිල්ල මෙතන රෙන්න නං එපා
    :dull::dull::dull::dull::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කිසිම තේරුමක් නැති ත්‍රේඩ් එකක්.. කවුද මේ ත්‍රේඩ් එක දාහු රයිස් පාලුවා..