Questions Registration with the Commissioner General of Inland Revenue

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,361
    5,696
    113
    මුන් මේ මොනාද කියන්නෙ?
    -
    Dear Sir/Madam,

    Registration with the Commissioner General of Inland Revenue

    You are kindly informed that, as per section 102 of the Inland Revenue Act, No. 24 of 2017 and amendments thereon, you are already registered with the Commissioner General of Inland Revenue.

    Based on the information available with IRD, you have been identified and registered as a person liable for Individual Income Tax (IIT) and thereby to furnish a return of income.

    Further, the return of income and other related forms/documents will be sent in due time. Accordingly, you are required to submit the return of income and other related forms electronically using the IRD e-service portal from the year of assessment 2023/2024.

    Your Personal Identification Number (PIN) to log into the IRD e-service portal will be sent to you separately.

    Further, for any query/information please contact us on our hotline number 1944.

    This is a system generated email. Please do not reply.

    -
    මහත්මයාණනි/ මහත්මියණි,


    දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ලියාපදිංචි වීම

    2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 102 වගන්තිය හා එහි සංශෝධන අනුව, ඔබ දැනටමත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් වෙත ලියාපදිංචි වී ඇති බව කරුණාවෙන් දැනුම් දෙනු ලැබේ.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු තොරතුරු පදනම් කර ගනිමින් ඔබ තනිපුද්ගල ආදායම් බදු (IIT) ගෙවිය යුතු තැනැත්කු වශයෙන් හඳුනාගෙන ලියාපදිංචි කර ඇති අතර ආදායම් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු ය.

    තවද, ආදායම් වාර්තාව හා ඒ හා සම්බන්ධ අනෙකුත් ආකෘතිපත්‍ර/ලිපිලේඛන යථා කාලයේදී ඔබ වෙත එවනු ඇත. ඒ අනුව, ඔබ 2023/2024 තක්සේරු වර්ෂයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඊ-සේවාව ඔස්සේ විද්‍යුත් මාර්ගයෙන් ආදායම් වාර්තාව හා අනෙකුත් ආකෘතිපත්‍ර භාරදිය යුතුය.

    දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඊ-සේවාවට (e-service) පිවිසීම සඳහා වන ඔබගේ පෞද්ගලික හඳුනාගැනීමේ අංකය (PIN) ඔබ වෙත වෙනමම එවනු ලැබේ.

    කරුණාකර යම් ගැටළුවකදී/තොරතුරු දැන ගැනීම සඳහා 1944 ක්ෂණික ඇමතුම් සේවාව ඔස්සේ අප අමතන්න.

    මෙය පද්ධතිය මගින් ස්වයංක්‍රීයව නිකුත් කරනු ලබන ලිපියකි. කරුණාකර පිළිතුරු සැපයීමෙන් වළකින්න.

    --

    Now what will happen? foreign remittance waltat TAX gahanawada?
     
    Last edited: