Regulatory officer කියන්නේ මචන් එක එක foreign or local food drugs and cosmetics වගේ දේවල් මෙහෙ විකුනන්න කලින් ඒවා විකුනන්න අනුමැතිය ගන්න ඕනෑ. අන්න ඒවා කරන process එකේ එක කොටසක් තමයි ඔය ජොබ් එක. නිතරම NMRA (Natiojal Medical Regulatory Authority) සහ CDDRA ( Cosmetic Devices and Drug Regulatory Authority ) කියන ආයතන එක්ක ගනුදෙනු එහෙම කරන්න වෙයි. Salary ගැන නන් no idea මචන්. Multinational company එකක් නන් හොදට ගෙවනවා. Local ඒවගේ නන් දන්න තරමින් ගෙවනවා අඩුයි. කොහොම උනත් pharmaceutical & cosmetics company වල පඩි අවුලක් නැහැ.