Reguwe unta pissuda?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    යකෝ ඔව කැන්සර් ඇෆෙක්ට් බඩු බාලම බාල
    ප්‍රමිතියක් නැති ඒව පොඩි ලමයිනෙ පාවිච්චි කරන්නෙ ඉතින් විනාස කල එක හොද නැද්ද.. නිව්ස් එකක් දාදදි හොයල බලල දාහල්ලකෝ:angry:

    http://www.colombopage.com/archive_18A/Jan22_1516635035CH.php
     
    Last edited:

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    විස සහිත ඒවා කියලා පහුගිය කාලේ News එකක් ගියේ මේ බඩු ගැනද ?:oo:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    facebook block nokara tiyeida ban dana ewage hitiyata. balapan ko news eken bagayak ma na. Hodama tika na. anith tika adala aran benala.

    එහෙමනම් අවුලක් නැහැ කතාවේ අත්ත නැත්ත බලන්න දැම්මේ.


    එක තමයි බං මාත් බැලුවේ මුන්ට අමු කැවිලද කියල

    :rofl:
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,872
    3,198
    113
    බැන්කුවක් කඩනවා වගේ අආතල් එකක් නැ ඔක ළමයින්ට නිකන් බෙදුවට ....
     
    Last edited:

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    Ehema thamai ban nattan owa free dunnoth ape un ekath business ekak karagai.wena karanna deyak ne

    avatar254970_6.gif
    avatar254970_6.gif
    avatar254970_6.gif
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඕවැයි අහිතකර ප්ලස්ටික් තිය්නවා කියන්නේ...
    හොඳ නෑලු...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔය බඩු මචං කිසිම ප්මතියක් නැතුව හදල තියෙන්නේ ඒකනෙ හොරෙන් රට ඇතුලට ගේන්නෙ. අනික ඔතන ඔය බඩු විනාශ කරන්න කලින් වීඩියෝ එකේ කියනවා ඒව වල තියන භයානකකම

    :yes::yes::yes::yes:
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa
    :frown::frown::frown: Owa monada bn Ara Hodata tibba wahana tika Gilluwe muhude... Mehe Inna kalakanni nisa asarana api amaruwe wetenawa.. Mun Loketa penna pitarata un karana weda karala.... Apita Badu gahanawa...:growl::growl::growl:
     

    lvcs

    Well-known member
  • Dec 10, 2007
    1,155
    68
    48
    Moratuwa

    Ethakota oyawage kochchara payment wala wikunanna tiyanawada... Ubala podi eunta aran denakota eke pramitiya balala da denne.... Ape un tath kiyanna nm one thram dewal tiyanawa.... Oya widiyata giyoth payment kada pitin samathala karanna wei.... Anika owa thalala kudu karala dala ginitiyanna thamai wenne.. Ehakota wena parissra haniya...:growl::growl:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ada lankawa mehemahari thiyenne owa ohoma wena nisa. :( eliye idan balana ayata eka therenne nahane. oya wage kochchara watina dewal winasa karanawada.. eka ehema karanne ai kiyala therenne nathi aya thamai baninne okata..
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    JVP eke ayatavath meva penne natdha ? Court order ekak ara gena, Pata pansal petti tika vath, Lankave poor schools valata nomiley bedanna thibunane.