රේගුව ඇල්ලූ ලක්ෂ 310ක භාණ්ඩ
ගල් රෝලකට යට කරන
ලෝකයේ සංවර්ධිතම රාජ්‍යය
සිරි ලංකාව..
රේගුව ඇල්ලුවා කිව්වම
හෙරොයින් අරක්කු කියලා හිතුවද...
නෑ..
පොත් පෑන් පැන්සල් පෙට්ටි, සෙල්ලම් බඩුත්
මීට ඇතුළත්
අනාථ නිවාස, ළමා නිවාස, සර්වෝද, දිළිඳු පාසල්
දාස් ගාණක් තියෙන අපේ රටේ
රේගුව ඇල්ලුවා කියලා
මේ දේවල් විනාශ කරන්න ඕනද?ඇත්තටම අපේ මිනිස්සු කන්නේ පුන්නක්කුද
src
Code:
https://www.facebook.com/permalink.php?story_fbid=795061287347003&id=100005294178177
me siddiya aththak da? ai ban ee wage wada karanne
අච්චර ගොන් හිටං ට උනත් තේරෙනවනේ මේක අපරාදේ කියල 
Last edited:



