Reject 2020

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,171
    25,901
    113
    28
    ලොවෙත් නැති තැනක
    76706732_2755143551204871_6248755413668331520_o.jpg

    75418928_2755143357871557_5057076180016955392_o.jpg

    74359847_2755143487871544_7932959970448900096_o.jpg


    74643576_2755143431204883_3436486119024230400_o.jpg


    75580184_2755143514538208_5180859388050538496_o.jpg


    77333713_2755143587871534_996453062874759168_o.jpg


    75462285_2755143604538199_672364258171813888_o.jpg


    78085714_2755143541204872_5503608399180333056_o.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මනුෂ නානායක්කාරත් ඉල්ලා අස්වෙයි..
    නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ හා ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාටම තමන්ගේ ප්‍රණාමය පුද කරන බවත්, දේශපාලනික වශයෙන් එළඹී ඇති මේ අසීරු අවස්ථාවේදී පක්ෂයත්, පාක්ෂිකයාත් අත නොහැර ඔවුන් රැකගෙන ඉදිරියට යන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

    ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමග නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කරයි. ඔහු තමන්ට ලැබී තිබූ විදුලි සංදේශ, ක්‍රීඩා හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීධූරයෙන්ද ඉල්ලා අස්වී ඇති අතර නිකුත් කළ නිවේදනය මෙසේය.

    නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ, ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාටම මාගේ ප්‍රණාමය පුදකරමි. යුක්තිගරුක රටක් වෙනුවෙන්, ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එදා මා තැබූ පියවර තවත් ශක්තිමත්ව ඉදිරියට තබන්නේ ඒ වෙනුවෙන් පෙනී සිටින සියලු දෙනාම ආරක්ෂා කරගනිමිනි. දේශපාලනික වශයෙන් එළඹෙමින් තිබෙන අසීරු අවස්ථාවේදී පක්ෂයත්, පාක්ෂිකයාත් අත නොහැර ඔවුන් රැකගෙන ඉදිරියට යන බවට ශපථ වෙමි.

    එදා දින පනස් දෙකේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවේ ඇමැතිධූරය ලබාගෙන ඇමැති වරප්‍රසාද බුක්ති විදීමට අවස්ථාව තිබුණත් ජනතාවගේ යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෘජු තීරණයක් ගැනීම නිසා වසරකට අධික කාලයක් තිස්සේ කිසිදු ඇමැතිධූරයක් හිටපු ජනාධිපතිවරයා මා වෙත ලබාදුන්නේ නැත. ජනතාව වෙනුවෙන් කැප කිරීම් කළ මට ඔබ වෙනුවෙන් සේවය කිරීමට ඇමැතිධූර අත්‍යවශ්‍ය වූයේ නැත. ජනතා කැමැත්තට හිස නමමින්, අගමැතිතුමා විසින් මා හට ලබාදුන්, විදුලි සංදේශ, ක්‍රීඩා හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමටද තීරණය කළෙමි.

    හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කරන අතර යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාවාදී පාලනයක් ගෙන යාමට එතුමන්ට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

    – මනුෂ නානායක්කාර
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    nomination dunne nathnam thama bn nathnam nam api kohoma kiwath parliament enawa oya godak chanda thiyena aya nam. adu chanda ganakin awa ekek dennek helunath. oya godak chanda thiyena un nam aniwa ewi.
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oya godak un unge pathi wala mona monawa hari weda karapu un ban. ithin e pathi wala un chande denawa.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya set eka chanden path wela enawa parliament ekata oken sure naththe SB witharai uta 50-50 thiyenne.


    okata harin karaya banana man sujiya kiralla ehema danna one eth wadak na okun okoma dinanawa.


    democracy kiyanne okata thamai janamathayata garu karana eka.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya godak un unge pathi wala mona monawa hari weda karapu un ban. ithin e pathi wala un chande denawa.


    :yes::yes::yes: SB karaya henata dupath minisunta uduw karala thiyenawa salli bedala badu bedala rasawal walata dala eka nissa SB ta sahena chanda base ekak thiyanawa giya para paradune MR ta banna nissa me para dinai habai gon kathawak kiuwth me parath paradi.